Recent content by pranathlcp

  1. pranathlcp

    adidas offer

    Man pairs dekak damne..aulak nathuwa awa
  2. pranathlcp

    adidas offer

    තාම නැද්ද බන්? :( මගේ එක ඊයේ ආවා..තාම මමවත් දැක්කේ නැහැ ගෙදරට ආවට 😁
  3. pranathlcp

    adidas offer

    මම ඕර්ඩර් එක දැම්මා මචන්..අවුලක් නැතිවෙයි කියලා හිතනවා 😊 අඩේ මට අද හවස ඊමේල් එකක් ආවා Ship කරා කියලා.. Order එක දැම්මේ ඊයේ හවස 6 ට විතර..අද 5:54 ට ඇවිල්ලා තියෙනවා ශිප් කරා කියලා..උඹේ එකත් එයි, බය නැතුව හිටපන් 😁
  4. pranathlcp

    කොලඹ අවට සාධාරන කඩ

    Factory Outlet Clothes ගන්න හොඳ තැන් මොනවද? මම දන්නේ පහල ටික..මම මෙතනින් ගිහින් තියෙන්නේ The Factory Store විතරයි හැබැයි.. The Factory Store - Bambalapitiya The Brands Warehouse - Wellawatte Mood Clothing - Dehiwala Branded House - Nugegoda Krush - Maharagama
  5. pranathlcp

    adidas offer

    මම URL එකේ /lk දාලා බැලුවමත් Cashback Alert එක ආවා..පස්සේ ඉතින් සාමාන්‍ය විදියට purchase එක කරා...Cookie එක හරියට සෙට් වෙන්නනේ ඕන ඇත්තේ..දවසක්ද කොහෙද යනවා කියනවා ඒක account එකේ පෙන්නන්න..තාම මගේ පෙන්නුවෙත් නැහැ, හෙට වගේ බලන්න ඕනේ..හරියයිද දන්නේ නැහැ... Rakuten account එකටද කොහෙද..PayPal වලින්...
  6. pranathlcp

    adidas offer

    මම දැම්ම ඕර්ඩර් එක..Rakuten එකෙනුත් account එකක් හදලා දාල බැලුවා, 15% cashback එනවා කියලත් වැටුනා, හෙට වගේ බලන්න ඕනේ..Chrome Extension එකත් දාගන්න..
  7. pranathlcp

    adidas offer

    ඒක තමා.. අර ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ළඟදීනේ...ඒකත් Personal Import එකක් වගේ නිසා පොඩ්ඩක් බයවුනේ..කොහොමත් අද Pairs දෙකක් ඕර්ඩර් කරන්න ඕනේ..
  8. pranathlcp

    adidas offer

    https://elakiri.com/threads/custom-කේස්-එක-😕😕😕.2080070/ මේ ත්‍රෙඩ් එක දැක්කම බය හිතුනා :( --- Edit --- Just called DHL..Personal Imports වලට Import Control License ඕනේ නැහැ කිව්වා..Call 0112304304 and confirm.
  9. pranathlcp

    adidas offer

    උඩින් තියෙන එක Galaxy 5 නේද? Use කරාද? Overall feedback/experience එක කොහොමද? යටින් තියෙන එක මොකක්ද?
  10. pranathlcp

    adidas offer

    උඹ සාමාන්‍යෙන් මෙහෙ පාවිච්චි කරන Shoe Size එකෙන්මද දැම්මේ? Decathlon එකෙන් ගත්ත running shoe එකක් තියෙනවා, ඒක 8.5..මම adidas එකෙන් 9.0 දාන්න බැලුවේ, මදිවෙන එකක් නැහැ නේද? 🤔උන් කියලා තියෙන විදියට කකුලේ Heel-toe length එක නම් 26 cm වගේ තියෙන්නේ කොහොමත්..
  11. pranathlcp

    adidas offer

    bump
  12. pranathlcp

    Presentations හදන්න Microsoft PowerPoint වලට වඩා හොඳ Software එකක් දන්නව ද?

    Prezi, Articulate වගේ ඒවත් තියෙනවා..පල්ලෙහා තියෙන YouTube Channel එක follow කරා නම් සුපිරි PowerPoint Presentations හදන්න පුලුවන් https://www.youtube.com/@OneSkill
  13. pranathlcp

    Dollar Exchange

    bump