දැනගෙන පෙට්‍රොල් ගහමුද_reply
1.ඉන්දන ටෑන්කියේ හිස් පරිමාව අඩුවෙන් පවත්වාගෙන යන තරමට එම අවකාශය සන්තෘප්ත කිරීමට අවශ්ය ඉන්දන වාෂ්ප ප්‍රමානය අඩු වේ. එමගින් ඉන්දන වාශ්ප ලෙස අපතෙ යාම පාලනය වේ.
එමෙන්ම අඩු ඉන්දන වාශ්ප ප්‍රමනයක් පවත්වා ගෑනීම එනම් වෑඩි දියර ඉන්දන ප්‍රමානයක් පෑවතීම හදිසි ගිනි ගෑනීමක්...