Recent content by prasadmanjulago

  1. P

    ගම්පහ උඩුගම්පොල පැත්තෙ අයගෙන් උදව්වක් ඕන !!!!!!!!!!!!!!

    උදේ 150. දවල් රෑ 250.. උග්ගල්බොඩ . . නම්බරේ දැම්ම බලන්න . .අපිත් ගන්නේ එතනින් . .එක එක දවසට එක එක එව ..අව්ලක් නැ
  2. P

    පෝය දවසට ෆිල්ම් හෝල් ...

    අඩෝ ඇයි බන් පෝය දවසට කඩවල් වහන්නේ . මොකක්ද ඒකෙ තියන ලොජික් එක . එහෙම නීතියක් තියනවද ?
  3. P

    ආ මෙන්න 18+

    matath pm ekak daanna thanks thanks
  4. P

    ගේමක් ගහල පලවෙනි තට්ටුව හැදුව යාළුවනේ

    eththane kiyanne.thamange content ekak hadaagena karagena giyaanan iwaraine.
  5. P

    මොකටද බං මේ බෝට්ටු රේස් වල එකෙක් ඉස්සරහ නට නටා යන්නෙ

    u depeththata atha yawana thaaleta thamai dpeththe un habal gaanne..neththan eka peththaka un poddak hari wedipura habal gewunoth bottuwa peththata yanawaa...music conductor wage
  6. P

    🔴 සොයා ගන්න උදව් කරන්න! ගිය සිකුරාදා උදේ සිට අතුරුදහන් වී ඇත!!

    කලබල වෙන්න එපා සති අන්තේ බාර උනොත් උසාවි දිනයක් වෙනකන් රිමාන්ඩ් ඉන්න වෙනවා . .lawyer කෙනෙක් එක්ක ඇවිත් උසාවියට බාර වෙලා ඇපත් අරන් ගෙදර යයි . .ටීච අම්මත් කලේ එකනේ . .
  7. P

    සමාන අයිතිවාසිකම් ඉල්ලා කාන්තාවෝ දෙදෙනෙක් අධිකරණයට 😂😂😂

    කරන්න තියෙන සේරම විභාග කරලා සුදුසුකම් සේරම සපුරලා ගැනියෙක් නිසා ගන්නැති නිසා ඒ දෙන්නා උසාවි ගිහින් තියෙන්නේ . . සේරම ගැනු ස්ථානදිපති තනතුර ඉල්ලලා මැරෙන්න හදනවා වගේනේ මේක ඔලුව උද තියන් මුන් දුවන්නේ .පිස්සුද ? තමන් කැමති රස්සාව ඔක්කොම සුදුසුකම් සපුරලා ඉස්කෝලේ නාලන්දේ නිසා ගන්නේ නැ වගේ කිව්වොත්...
  8. P

    A side of Malini Fonseka that we all knew about but one she never talked about

    දෙය්යනේ මේ එලකිරිය කියලා මන් වෙන සයිට් එකකට ලොග් වෙලාද . .කෝ මේ කමෙන්ට්ස් වල කුණුහරප . .කෝ ලිංගික අවයව . .
  9. P

    හෙලකුරු සොෆ්ට්වෙයා එක හොරෙන් තොරතුරු එක් රැස් කරනව වෙන්න බැරිද?

    යකෝ කලින් එකී දාල යන්න ඔන්න මෙන්න තියෙද්දී ඔකේ සිතගිද මොකද්ද මගුලට මට බැණ බැණ කවි ලියලා ඔක්කොම මාට්ටු . .එකී දාල ගිහින් මන් දාල ගියා වගේ හැසිරිලා පස්සේ දැක්කේ කවි වල තියෙනවා දාල යන්න ප්ලෑන් කරන හැටි දාල යන්න හේතු නැතුව හේතුවක් හොයන හැටි . . :ROFLMAO: