one night ගැසට් නිසා මිනිස්සු 1000 වැඩ කරපු factory වැහුන. ඔරුවල වානේ , කැලණි ටයර් , විදුරු , තුනී ලෑලි , සීනි, කඩදාසි , බස් හදපු මේවා පෞද්ගලික කරලා විනාස කරා . 77 පස්සේ හැම එකාම හොරාකල . මිනිස්සු වැඩ කරාට දිඋනු වෙන්න බැහැ . අඋරුදු ගානක මහන්සිය දවසෙන් විනාස කරනවා උන්ට කොමිස් ඔනිනිසා. මිනිස්සු...