උබල මේ ස්මාට් කාඩ්, කාඩ් ලස් සිස්ටම් ගැන කතා කරන්නේ ඇත්ත ප්‍රශ්නේ අමතක කරලනේ. ඕවා කරන්න කලින් ප්‍රයිවට් ලොරි බස් මාෆියාවයි, වැස්සටත් ස්ට්‍රයික් කරන රේල්වේ එකේ උන් ටිකයි පන්නල දාන්න ඕනේ. බස් කාඩ් සීන් එක කලින් ආවනේ කොන්දල මොකද කලේ වැඩේ කරන්න බෑ, මිනිස්සු කාඩ් ගන්නේ නෑ, කාඩ් වැඩ කරන්නේ නෑ, මැෂින් අවුල් යනවා කියල වැඩේ හිමිට නැවැත්තුව. උන්ට මාටියා ගහගන්න තියන රුපියල දෙක නැති වෙනවනේ කාඩ් වලින්. මුලින් මේ මාෆියාවල් නවත්තල රජයට බැරිනම් වෙන රට වල වගේ පිළිගත් පෞද්ගලික අංශයට පොදු ප්‍රවාහනය භාර දෙන්න ඕනේ. බස් මුදලාලි ල ඉන්නකම් ඕවා සිහින විතරයි.

smart card eka sira... mage experience anuwa Singa, Malaysia, Japan, Thailand, Indonesia, Europe okkoma card systems... Unified card ekak hadanna puluwan nam train bus dekatama patta... ube oya kiyana dialog system eka fail wune godak un adapt wune nathi nisa... ekata hethuwa lankawe bus industry eka single unit ekak neme bus eka deka thiyena ayath innawa wena ratawal wala wage eka company ekak neme... anith eka bus duwanne owner dawase kuliyata denne... bus eka kiyak hewwada adala na ownerta dawase gana denna one... ehema nathuwa owner full income eka aran padiyata konda driver dana ewa thiyenawa... ee wage system ekatanam awulak na mokada bus ownerge account ekata salli yanawa cheating wenne na so uta wasi... but godak bus duwanne ara kiwwa wage daily rent ekata so amarui ehema karanna... karanna puluwan ekama de bus investment model ekak hadanna... mata puluwan bus ekak fund karanna mata eken ganak enawa maseta... so anduwata bus lokuwata ganna one na and eka compay ekakin bus okkoma manage karanawa danata inna kondo driversla okkoma ee company eke padiyata wada... lankawe hamotama invest karannath puluwan control ekath lesi 