Laptop.lk eken දන්න කෙනෙක් ට ගන්න දෙන්න එපා.පට්ට කට්ටක් කන්න වෙන්නෙ.උන්ගේ රෙපයර් යුනිට් එකේ සෙනග පිරිල.
මට මල පෑනල මෑනේජ්ර් ට කතා කලම එක කියනව ආපහු ගෙන්න්ලු.පලයන් කො අපහු කොලබ එක දවසයි වෑඩ කරේ රෙපයාර් කරන් ඈවිත්....මම පාරිබොගික අදිකාරියේ පෑමිනිල්ලක් දානව.
මුන් පල් හොරු ටිකක්..සල්ලි දීල බඩෞ...