Recent content by prashnayak_2017

  1. P

    ප්රෝපොසල්

    quite yes, but dennata denna disturb nowenda thama ban doc kenek wa badinna hitiye. :yes: :P :eek: mehamai mata past love ekak thibba, ethakota meki friend, parana love eka doctor wei kiyalai hithan unne. hebei eki therune nam ne. eath lada deyin sathutu wenawa kiyala hitiye. university giya...
  2. P

    ප්රෝපොසල්

    Sirama kiwwoth ekita godak proposal set welath epa kiyala. Maath ekka fb friend eki A/L karana kale indan.. mata eya eka seninma kemathi. Mage past eka danna kellek, katha karanakota nam kiuwe oyage parana ewa mata wedak ne.. anna ehama.. FB ne kiuwe aroota, mun ekka be oiii..
  3. P

    ප්රෝපොසල්

    දන්නා කියනා කෙල්ලෙක් මචන්. :D ;) :D වෙන්ඩ පුළුවන්. :eek: :angry::angry: අම්මණ්ඩි නම් එපා. අන්තිම වෙනකම් එකට ඉන්න එකක් හිටියොත් ඒ ඇති ;) එකිත් එක්ක දවසක් කතා කරපු එකෙන් මට තේරුණ දෑ මන් කිව්වේ. අනික අදහස් වටිනවා මචන්.. මන් ඉන්න තැන අදහස් වලින්ම ගොඩ නැගුන එකක් ;) අදහස් :baffled: එකී ගොඩක්ම...
  4. P

    ප්රෝපොසල්

    :eek: මේකිව මන් personally දන්නවා මචන්. එහෙම සීන් එකක් නෙවේ. :rolleyes: අපි පොඩි උන්, අංකල්ලාගෙන් උපදෙස් ගන්නවා :growl:
  5. P

    ප්රෝපොසල්

    මගුලක් කියනවා :growl:
  6. P

    ප්රෝපොසල්

    හුරතල් තමා මචන්, :love: ජෝක් කරත් ටිකක් සීරියස් වෙනවා බන්. ගොඩාක්ම සෙන්සිටිව්. කතා කරපු දවසේ එවිත් fb දාලා engaged කියාලා. :rolleyes::yes: අනේ මන්දා
  7. P

    ප්රෝපොසල්

    මේකයි මචන්, මට පොඩි ප්රෝපොසල් එකක් ආවා. එකී දොස්තර වෙන කෙනෙක්. මන් මුදුකාංග ඉන්ජෙක්. හොඳ සැලරියක්, ඒ වගේම MSc හදාරන බුවෙක්. මට තියෙන අවුල කෙල්ල නම් ගොඩාක්ම හොඳයි හැබෙයි පොඩි එකෙක් වගේ. :sorry: ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා...