බඳින දන්නා කියන ගෑනු ළමයා ගැන නොදන්නා, නොදැකපු මිනිස්සුන්ගෙන් අහන පිරිමි. ආන් පිරිමි.![]()
Ekatath fake ekak hada gena awith
e kellata deviyangema pihitaiබඳින දන්නා කියන ගෑනු ළමයා ගැන නොදන්නා, නොදැකපු මිනිස්සුන්ගෙන් අහන පිරිමි. ආන් පිරිමි.![]()
e kellata deviyangema pihitaiවිල්සන් මාමා;21370136 said:Podi ekek wage nam shok ne bun
Tika kalayak ashraya karala balapan. owa proposals ne
Ubata hitha giya eka karaganin bun. Mona wunath eki dockek nam ubatath hodai ne. Podi podi awl tibbath owa hadaganin. Suba Mangalam !!!!!![]()

මේකයි මචන්, මට පොඩි ප්රෝපොසල් එකක් ආවා. එකී දොස්තර වෙන කෙනෙක්. මන් මුදුකාංග ඉන්ජෙක්. හොඳ සැලරියක්, ඒ වගේම MSc හදාරන බුවෙක්. මට තියෙන අවුල කෙල්ල නම් ගොඩාක්ම හොඳයි හැබෙයි පොඩි එකෙක් වගේ.ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා වගේ පොඩි එකෙක් වගේ. ඔබ තුමන්ලාගේ අදහස ?
මන් ඉපැරණි සාමාජිකයෙක්. මේක ෆේක්
..හොද නම් බැදහන් බන්.මුලින් පොඩ්ඩක් හොයලා බලහන් නැත්තම් පස්සෙ කාලෙක උබට තමයි බබා වගෙ ඉන්න වෙන්නෙ..

NO more comments.....හොද නම් බැදහන් බන්.මුලින් පොඩ්ඩක් හොයලා බලහන් නැත්තම් පස්සෙ කාලෙක උබට තමයි බබා වගෙ ඉන්න වෙන්නෙ..

suba mangalam![]()

හොඳට අාශ්‍රය කරලා පෙර අතීතය ගැන විපරම් කරලා හිටියෙත් හොඳයි.
ඔය පොඩි බබා වගේ ඉන්න ගොඩාක් කෙල්ලෝ ඉතාමත් භයානකයි![]()

ehema thami gewl walta wela hadena lamayi unama????nethuwa oyta oni loke kala watura bipu ammandiyekda?????

අම්මණ්ඩි නම් එපා. අන්තිම වෙනකම් එකට ඉන්න එකක් හිටියොත් ඒ ඇති 
බඳින දන්නා කියන ගෑනු ළමයා ගැන නොදන්නා, නොදැකපු මිනිස්සුන්ගෙන් අහන පිරිමි. ආන් පිරිමි.![]()

බැදපන් බන් උට්ට.ඕක ත්‍රෙඩ් දදා අහන්න ඕන ප්රශ්නයක්ද්?
එකී ගොඩක්ම කැමති වෙලා ඉන්නේ. එයාලගේ පැත්තෙන් නම් ඔකේ. අපේ අම්මා තාම මුකුත් කිව්වේ නෑ 
social engineering mechanism ekak use karala balala kiyannam
ekata kellage fb eke link eka p.m ekak dapan balanna![]()
ඩොකීලත් එක්ක ඉන්න එක ටිකක් බෝරින් කියලා මට හිතෙන්නේ බං. උඹට හොඳ නම් අපිට මොකෝ.

name eka kiyapan balanna

විල්සන් මාමා;21370136 said:Podi ekek wage nam shok ne bun
Tika kalayak ashraya karala balapan. owa proposals ne
Ubata hitha giya eka karaganin bun. Mona wunath eki dockek nam ubatath hodai ne. Podi podi awl tibbath owa hadaganin. Suba Mangalam !!!!!![]()

ඒකිව කියල ෆික්ස්. 
kalin thred ekak dammeth ubama wenna ona

Ekatath fake ekak hada gena awithe kellata deviyangema pihitai

Suba Mangalam
Bendapan bn hoyala hodata
කසාද බඳින්නේ ඔයාල දෙන්නනේ. ඔයාල එකිනෙකාට කැමතිනම් දෙමව්පියන් කැමතිනම් ඒ ඇති. වෙන උන් ගැන හිත හිත ඉන්ඩ කාලේ නාස්ති කරන්ඩ එපා.
NO more comments...

හුරතල් තමා මචන්,ජෝක් කරත් ටිකක් සීරියස් වෙනවා බන්. ගොඩාක්ම සෙන්සිටිව්. කතා කරපු දවසේ එවිත් fb දාලා engaged කියාලා.
අනේ මන්දා

) එක්කෝ එකී හදාගන්න වෙනවා නැත්තම් උමබ්ට එකිත් එක්ක joke කරන එක නවත්තන්න වෙනවා .

fb නෑ මචන්![]()
![]()

Sirama kiwwoth ekita godak proposal set welath epa kiyala. Maath ekka fb friend eki A/L karana kale indan.. mata eya eka seninma kemathi. Mage past eka danna kellek, katha karanakota nam kiuwe oyage parana ewa mata wedak ne.. anna ehama..උඹ ඔය කිව්වා දෙකම ගැන පොඩ්ඩක් හොඳට හිතල බලපන් .උඹ හොඳ Fun එකේ Joke එකක් කරලා ඉන්න එකෙක් නම් ඔය serious ගන්න උන් හරි කරදරේ(අත්දැකීමෙන් කියන්නේ) එක්කෝ එකී හදාගන්න වෙනවා නැත්තම් උමබ්ට එකිත් එක්ක joke කරන එක නවත්තන්න වෙනවා .
එදා හවසම engadged කියලත් දාලද
කෙල්ල ගැන හොයපන් විස්තර හොඳට..
![]()
Hodai nan badapan bn
nattan passata petti kadaagena watee giya badu tama kara gahanna wenne

ඩොකීලත් එක්ක ඉන්න එක ටිකක් බෝරින් කියලා මට හිතෙන්නේ බං. උඹට හොඳ නම් අපිට මොකෝ.

..හොද නම් බැදහන් බන්.මුලින් පොඩ්ඩක් හොයලා බලහන් නැත්තම් පස්සෙ කාලෙක උබට තමයි බබා වගෙ ඉන්න වෙන්නෙ..
Sirama kiwwoth ekita godak proposal set welath epa kiyala. Maath ekka fb friend eki A/L karana kale indan.. mata eya eka seninma kemathi. Mage past eka danna kellek, katha karanakota nam kiuwe oyage parana ewa mata wedak ne.. anna ehama..
FB ne kiuwe aroota, mun ekka be oiii..
kena kawda kiyala therenna tikak kal yanawa

boring as hell

Ok machan badapan
Daru kamata unath hodai ne
All the best....

Badinna hadisiyak naththam Parents lata kiyala ashraya karala balapnkena kawda kiyala therenna tikak kal yanawa
umba doctor kenek badinna balagenada hitiye? unge job eke karyabahulathwaya amuthuwen kiyanna one nane.,Oya okkoma hondata hithala kellath set wenwanm Cake kamu![]()
eeta passe thama meka set une.
ඩොකෙක් නං බැඳපන් යකෝ පර්මිට් එකක් හම්බෙනවනෙ