වාහන ලිසිං ප්‍රශ්න
වෙබ් සයිට් එකකින් වාහනයක් බලලා ලිසිං එකක් දාගෙන වාහනයක් ගන්න ක්‍රියාපටිපාටිය පිළිවෙලින් සදහන් කරන්න.
ප්‍රශ්න:
ලිසිං ගන්න ඇපකරයෝ ඕනද?
අතින් ගානක් දෙන්නම ඕනද?
වාහනයේ වටිනාකම් තක්සේරුව සල්ලි දීලා අපි කරගන්න ඕනද?
ලිසිං ගන්න අපි පෙන්නන ඕන ලියකියවිලි මොනාද?
ජොබ් එකක් නැති...