Keels Super, Food city, ODEL, Kandy, Thilakawardana

Nov 21, 2014
83
4
0
Keels Super, Food city, ODEL, Kandy, Thilakawardana වගේ තැන් වල වැඩ කරන උන් කොහොමද බන් නිවාඩු ගන්නේ... ඒවා හැමදාම ඇරලානේ...

උන් හැමදාම වැඩද?? එහෙම වැඩ නම් ඒවට ගෙවනවද???
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Patta padi bn thilaka eke...
    Nuwara eke wada karana kollanta hodata denawa...
    25k wath set kara ganna pukuwan bn maxa ithin...
    Paadu na bn wada kalata..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    slave labour...

    :rolleyes:උබ ජෙප්පෙක් නේද.උබල කිව්වොත් කියන්නේ ඉතින් උබලා බලයට ආවහම මිනිස්සු පුටුවක වාඩි කරලා නිකන් පඩි දෙන වා වගේ කථා නේ.ඕවා මේ කාලෙට ගැලපෙන්නේ නැහැ බන්.this is 2018.:rofl::P