‘බෝධිය’ යනු අවබෝධයයි. දුක්ඛ-සමුදය-නිරෝධ-මාර්ග යන චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධය ‘බෝධි’ නම් වේ. එම අවබෝධය ලැබීමට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට සේවන් ලබන්න ආයු වෘක්ෂයද බෝධි නම්න් හඳුන්වයි. බුදු, පසේබුදු, මහරහත් යන උතුම් වහන්සේලාද සේසූ ආර්ය පුද්ගලයන් වහන්සේලාද බෝධි නම් වෙති. බෝධි පාක්ෂික ධර්ම 37 ද බෝධි...