කොළබ ඉදන් බදුල්ලට යන්න ලේසිම ක්‍රමය මොකද්ද කියලා?
ලේසි ක්‍රමයක් නම් නෑ ඉතින්, කෝච්චියේ යනවා නම් දවසක් යනවා.උදේ ගියොත් හවස් වෙනවා, රැට ගියොත් එළිවෙනකම් යන්න ඕනි. බස් එකේ යනවා නම් පැය 6-7 වගේ යනවා.
ඒ වගේම බස් එකේ යනවනම් කොළබ බදුල්ල බස් කොලබ නවත්තන්නේ මොන බස් ස්ටෑන්ඩ් එකේද?
බැස්ටියන් මාවත බස්...