කිරියෙත් ගොඩක් උන් ඉන්නව වගේ බන් මේ කේස් තියෙන මට කීප දෙනෙක්ම පී. එම් වලින් කිව්ව. :(
මමත් වෙන ලෝක වල බන් ඉන්නේ. ගොඩක් වෙලාවට කෝඩින් ප්‍රෂ්න හිතින් විසද විසද ඉන්නේ. ඒක තව හොද නිසා. විකාර හිතනවට වැඩිය. ඒත් දුකක් නැතත් හිතින් බලෙන් දුක හදන් ඒකේ තනිවෙලා එන්ජෝයි කරන්න හදන විකාර, කුජීත මෙන්ටලටි...