සමාජ මාධ්‍යය ජාලා හරහා රැකියා සෙවීමේ ප්‍රවණතාවයක්!
සමාජ මාධ්‍යය ජාලා භාවිතය දැනට ලෝකයේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.අද වන විට ශ්‍රී ලන්කාවේද විව්ධ වූ සමාජ ජාලා භාවිතා නොකරන අයකු නැති තරම්ය. ඩිජිටල් ලෝකය සමග නිරන්තරයෙන් සම්බන්ධ වන තරුණ පරම්පරාව, අද වන විට අන්තර්ජාලය භාවිතා කරමින් රැකියාවන්...