Recent content by priyankara buddhika

  1. P

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඇත්ත

    හොරාගේ අම්මගෙන් පේන අහන පරිපාලනයක් තියන කැම්පස් එකක්නේ සබරගමුව........ඌම නම් දීල ඌම අදුරගෙන කට්ටියව........... :confused::confused::confused::confused::confused::confused:
  2. P

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල ජන

    කැම්පස් වල ඉන්නේ ලංකාවේ බුද්ධිමත්ම මිනිස්සු ටික.මේ මිනිස්සු කැම්පස් වලට අවේ හොද අධ්‍යාපනයක් ලබාගෙන.රටේ අනාගතයේ උරුමක්කාරයෝ වෙන්න.නමුත් අද රටේ පවතින තත්වේ පුදුම තත්වයක්.රජය තමන්ට බලය ලබාගන්න හැමදේම කරනවා.මේ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිද්ධියත් ආණ්ඩුවේ අදිසි හස්තයක්..එක සහතිකයි.
  3. P

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල ජන

    සිරාවටම ඇත්ත............. :yes::yes::yes::yes:
  4. P

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල ජන

    අද 16.01.2012 අද වනවිට සබරගමු සිසුන්ට මැර ප්‍රහාරය එල්ල කර දින හයක් සපිරේ.නමුදු මේ පිලිබදව අද වනතුරු කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැත.එමෙන්ම ජනවාරි 10 දින රාත්‍රියේ කිසියම් කඩාකප්පල් කාරීන් පිරිසක් විසින් ශිෂ්‍ය උපදේශක වරයාගේ නිවසට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් යයි කියමින්...