1. P

    Happy bday silva

    කවුද බන් ඒ?
  2. P

    Police help

    Sms නම් හදන්න වුනත් පුලුවන්නෙ බන්... ඒ කීවේ Whatsapp msg වල Scrennshot වගේ.. මූ ඒකිට මැසේජ් කරන විදියට ඒකි වෙන එකෞන්ට් එකකින් මැසේජ් කරගෙන ඉවරවෙලා ස්ක්‍රීන් ෂොට් ටිකක් ගත්තොත් කෙලවෙනවනෙ මූට?
  3. P

    VAT 69 25 bottles needed

    U
  4. P

    කෑම

    කුරක්කන් විතරක් උදේටයි රැටයි කෑවොත් මොකෝ බන්? ශක්තිය වැඩිවෙනවද
  5. P

    අහින්සකයෙකුට ඉන්න දෙන් නැති බලු කාර්...

    ඕක ඇත්තක් කියල හිතුවොත්, ඒ වගේ දෙයක් පවුල් ජීවිතේදි අපි හිතන තරම් ප්‍රශ්නයක් නෙවේද?:oo::confused: නැත්නම් එකිනෙකා ගැන තියෙන විශ්වාසයද
  6. P

    ලොකූ ප්‍රශ්නයක ඉන්නේ උපදෙසක් දෙන්න

    කමෙන්ට් කියවල ඩිප්‍රෙෂන් ආවේ නැද්ද සහෝදරයා?:(:sorry:
  7. P

    ලොකූ ප්‍රශ්නයක ඉන්නේ උපදෙසක් දෙන්න

    රිප්ලයි කරන්නම ඕන කමෙන්ට් එකක්.. ඒ කිසි දෙයක් නෙවේ ආතල් දීල නැත්නම් මේකි මන් එක්ක සෙට් වුන දවසෙ ඉදල සෙක්ස් කරන්න ඕන බඩුවක් වගේ. ඒත් ෆිල්ම් එකක් බලන්න යන්නත් කතා කරගන්නෙ බොහොම අමාරුවෙන්, ඒ ගිහින් ආවත් කියවනවා මූඩ් ගහල ආයෙ කොල්ලට වැරද්දක් කරන්න බෑ, ආයෙ මෙහෙම ඉන්න බෑ ගගා දවස් ගාණක් යනකම් කනක්...
  8. P

    කාමයෙන් නිවනට

    අප්
  9. P

    ලොකූ ප්‍රශ්නයක ඉන්නේ උපදෙසක් දෙන්න

    මුලින්ම කියන්න ඕන කතාව කියවනකොට කාවහරි මතකෙට ආවනම් නොදන්නවා වගේ කමෙන්ට් එකක් දාල යන්න හොඳේ...;):P ඉවසල බැරිම තැන ත්‍රෙඩ් එකක් දාන්නෙ කෙල්ලෙක් ඉන්නව මචන්, මම ඒකි එක්ක අවුරුද්දකටත් වැඩි කාලයක ඉදන් සෙට් වෙලා ඉදියා.. හැබැයි කෙල්ල සිංගල් නෙවෙයි.. ඒකිට කොල්ලෙක් ඉන්නව.. 7yrs ලව් එකක්.. ඌ ඉන්නකොටම...