මුලින්ම කියන්න ඕන කතාව කියවනකොට කාවහරි මතකෙට ආවනම් නොදන්නවා වගේ කමෙන්ට් එකක් දාල යන්න හොඳේ...

ඉවසල බැරිම තැන ත්‍රෙඩ් එකක් දාන්නෙ
කෙල්ලෙක් ඉන්නව මචන්, මම ඒකි එක්ක අවුරුද්දකටත් වැඩි කාලයක ඉදන් සෙට් වෙලා ඉදියා..
හැබැයි කෙල්ල සිංගල් නෙවෙයි.. ඒකිට කොල්ලෙක් ඉන්නව.. 7yrs ලව් එකක්..
ඌ ඉන්නකොටම තමයි මටත් සෙට් වුනේ..
මෙතන වැඩි විස්තරයක් කියන්න ඕන නැහැ..
කෙල්ලයි මමයි හොඳට හිටියා, කපල් එකක් වගේම.. (Love , Sex , Caring හැමදේම තිබුනා ඕනවටත් වඩා) සෙක්ස් නම් කීප වතාවයි..
මම මචන් ඒකිට ලව් කලා සිරාවටම, උබල බයින්න එපා ඒක මගෙ පොන්නකම කියල කොල්ලෙක් ඉන්න එකියක්ට ලව් කරන එක..
ජීවිතේ අතහරින්න බැරි අවස්‍තාවක් හැමෝටම එනවනෙ, අර සාංසාරික ප්‍රේමය වගේ..

මගෙ මේකත් එහෙම එකක් වෙන්න ඇති..
(මුලින් නොතේරුනාට පස්සෙ පස්සෙ තේරුනා ඒකිට ලව් කරපු එක මගෙ පොන්නකම කියලා
.. මුළින් හැඟීම් වලට වහල් වෙලා ඉදියේ පිස්සෙක් වගේ

)
හැබැයි මචන් ඒ කාලයේ බොරුවට හෝ ඇත්තට මගෙන් කෙල්ලට, කෙල්ලගෙන් මට හැමදේම ලැබුනා..
උබ සිරා ලව් කරනකොට ආදරේ රැකවරණය තියෙන්නෙ කොහොමද අපේ සම්බන්දෙත් හැමදේම අඩුවක් නැතුව තිබුනා..
දෙන්නට දෙන්න ගැන වදවුනා නොසෑහෙන්න..
කෙල්ලට මාව නොදැක ඉන්න බැරි තරම්, පැයක් ඔන්ලයින් ඉදියෙ නැත්නම් පිස්සු හැදෙන ටයිප් එකේ ඒකි ඉදියෙ..
කෙටියෙන් කීවොත් ඒකිගෙ ජීවිතේ කොල්ලට පස්සෙ ඉන්න වටිනාම, ආදරය කරන එකා මම..
කාලය ඔහොම ගෙවිල ගියා, දෙන්න අතර ප්‍රශ්න වුනා.. ප්‍රශ්න කියන රණ්ඩු තමා පොඩ්ඩක් ඇත්නම්. ඒවත් මමමයි පටන් ගන්නෙ.. (ඉස්සර ඉදන්ම රණ්ඩු වුනා සතියට හතර වතාවක් වත්.. ඒත් අන්තිම රණ්ඩු ටිකක් විශේෂයි.. මම ඒකිට දරුණුවට බැන්න. බයින්න ඕන නැති විදියට. ඒකත් හේතුවක් වුනා ඒකිට මාව එපා වෙන්න.. ඒ වුනාට බැන්නෙත් ඒකිහෙ වැරදි වලටම තමයි
)
දැන් මාස හයක විතර ඉදල කෙල්ලගෙයි මගෙයි කිසි සම්බන්දයක් නැහැ.
කොරෝනා කාලෙ නම් කොහොමත් ගේ අස්සෙමනෙ..
මුල් කාලෙ ලාවට වගේ ඇදගෙන ආව මම. දැන් එහෙමවත් නෑ..
විශේශම දේ මේකයි,
දැන් මචන් කෙල්ලයි මමයි හිටියෙ #අනියම් සම්බන්දයකනෙ..
කෙල්ල මොනම අවස්තාවක හරි මට බලු වැඩක් කලොත් මට පුලුවන් ඒකිට කෙලවලා දාන්න. කෙල්ලගෙයි මගෙයි දේවල් මේකිගෙ කොල්ලට ලීක් කරල උන්ගෙ ලව් එක කඩල දාන්න, මේකිගෙ චරිතෙ ඝාතනය කරන්න සමාජෙ ඉස්සරහ, වගෙ ඕන තරම් දේවල් කරන්න පුලුවන්..
ඒත් ඒකෙ අනිත් පැත්ත වුනේ..
කෙල්ල මට මොන විදියට සැලකුවත් මම ඒ හැමදේම දරාගෙන ඉදියා මේකිට ගරු කරලා..මොකද් මට ඕනකමක් තිබුනෙ නෑ ඒකිට කෙලවන්න.
හැබැයි ඒකි එහෙම නෙවේ මට සැලකුවේ.
මට ආත්මගරුත්වයක් නැති ගාණට, එක එක උන් එක්ක මම ගැන කියල බැන බැන, දන්න අදුනන උන් ඉන්න තැන මහ හයියෙන් කෑගහල මට බැනල මාව චාටර් කරන්න,, අන්න ඒ වගේ ඒකි මට සැලකුවේ..
කෙටියෙන් කීවොත් ඒකිට ඕන වුනේ මාව බලු කරන්න හැමෝම ඉස්සරහ, මම ඒකිට කවදාවත් වචනෙක වරදක් කරපු එකෙක්වත් නෙවෙයි..
ඒත් ඒකි මගෙන් පළිගන්නවා.. මොන දේකට පළිගන්නවද දන්නෙත් නැහැ ඒත් මාව විනාස කරනව වටේ උන් එක්ක මට දේවල් කිය කියා..
ඒකි මම ගැන කියල බයින සමහර උන් මට ඇවිත් කියනව ""අරකි උබට අරම කියනව මෙහෙම කියනව, උබ පොන්නයෙක් වගේ ඉන්නෙ ඇයි. මම වගේනම් කුණුහරපෙන් හමන්නල දානව වේ## ගගා""
**ඒකිගෙයි මගෙයි කතාවේ මම ඒකිගෙ අතින්වත් ඇල්ලුවේ නැති විදියට මම ඒකිව ආරක්ෂා කලේ, ඒකිගෙ චරිතෙ පරිස්සම් කලේ.. මොකද මේක අනියම් සම්බන්දයක්, දෙන්නගෙ පෞද්ගලිකත්වය උපරිමේ තියෙන්න ඕන..
අඩුම ගානෙ මේකිව #පෞද්ගලිකව නොදන්න මගෙ හොඳම යාලුවවත් දන්නෙ නැහැ ඒ ගැන.. ඒ තරමට මේකිව රැක්ක මම.. ඒත් මේකි එහෙමද
**
ඒ තරමට ඒකිට ඕන මාව පච කරන්න, බලු කරල දාන්න පුලුවන් උපරිමේටම.
එහෙම දේවල් කරන්න මම ඒකිට කරපු දේකුත් නෑ.
මම මෙහෙ ඉදන් සිල් අරන් වගේ ඒකිට මෛත්‍රී කරගෙන ඉන්නවා.. ඒකිට හොඳින් ඉදිය මචන් මම මෙච්චර කල්.
ඒත් දැන්නම් ඉවසන්නම බැරි තැනට ඇවිත් ඉන්නෙ, මේකිගෙ බලුකම් මට දරාගන්න බෑ තවත්.
හරිනම් මමයි ඒකිට කෙලවන්න ඕන, ඒකි මාව අතෑරිය නම් මම ඒකිගෙ ගැන දේවල් කියල ඒකිව පච කරල ඒකිට කෙලවන්න ඕන.. ඒත් ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ ඒ කාලෙ ඉදලම.
අනික මේකිගෙ කිසි බයක් නෑ ""මම ඒකිගෙ ලව් එකට කෙලවයි කියලා,, වෙන කෙල්ලෙක් නම් අනියම් සම්බන්දයක් තිබුනා නම් කටපුක වහගෙන ඉන්නවනෙ මම මොනවත් ඌට කීවොත් කලොත් ඌ මාව විනාස කරයි කියලා බයටවත්"" ඒත් මේකි එහෙම නෙවේ..
මෙතනදි මටයි පවර් එක තියෙන්නෙ ඕන දේකට, ඒත් ඒකි කිසි බයක් නැතුව මට හු##ගෙන ඉන්නව ලස්සනට..
මම ඉන්න තත්වයෙ උබල හිටියනම් උබල මොකද කරන්නෙ?
මටනම් මචන් අප්පිරියා වෙලා ඉන්නෙ.
මෙහෙම හු### දැකලවත් නෑ ජීවිතේට.
මම හොඳ වැඩියි ඒකිට, වෙන එකෙක්නම් මෙලහට ඒකිට හොඳ පාඩමක් උගන්නලා.. ඉවසන් ඉන්නෙ නෑ මම වගේ..
මෙහෙම ලේසියෙන් වාක්‍ය කීපෙකින් ටයිප් කරල ඉවර කලාට දවස් ගාණකට වුනත් කියන්න දේවල් තියෙන කතාවක්.
උබ මැරි කරල ඉන්න ගෑණි උබේ විශ්වාසය රැකගෙන ඉන්නෙ නැතුව, උබ ඒකිට වරදක් නොකරත්, කොහෙවත් ඉන්න උන් එක්ක උබට බැන බැන, උබේ චරිතෙ කනව කියල හිතපන්කො, අන්න ඒ වගේ දෙයක් මේක.
ප.ලි :- කෙල්ල අරූ එක්ක මළට, උගෙන් පළිගන්න වගේ මන් එක්ක යාලුවුනේ නැහැ..
ඒකට මම ගාව සාක්ෂි ඕනවටත් වඩා තියෙනවා.. කීයටවත් මෙතන ඒක වුනේ නැහැ.ඒව මෙතන කීවෙ නැත්තෙ ත්‍රෙඩ් එක තවත් දිග වෙන නිසා..
මන් එක්ක සෙට් වෙලා ඉන්නකොට නම් අරූ එක්ක වලි ගියාම මට වැඩියෙන් ලං වුනා..

ප.ලි 2 :- මට කියහන් බන් ඇයි මේකි මෙහෙම මට කරන්නෙ? මම ඒකිට කැ# වැඩ කරලනම් කමක් නෑ මෙහෙම කරන එක සාධාරණයි කීවැකි.
කිසිම හේතුවක් නෑ ඒකිට මෙහෙම හැසිරෙන්න

උබලට මේක වුනානම් ඉවසගෙන ඉන්නවද?

ඉවසල බැරිම තැන ත්‍රෙඩ් එකක් දාන්නෙ
කෙල්ලෙක් ඉන්නව මචන්, මම ඒකි එක්ක අවුරුද්දකටත් වැඩි කාලයක ඉදන් සෙට් වෙලා ඉදියා..
හැබැයි කෙල්ල සිංගල් නෙවෙයි.. ඒකිට කොල්ලෙක් ඉන්නව.. 7yrs ලව් එකක්..
ඌ ඉන්නකොටම තමයි මටත් සෙට් වුනේ..
මෙතන වැඩි විස්තරයක් කියන්න ඕන නැහැ..
කෙල්ලයි මමයි හොඳට හිටියා, කපල් එකක් වගේම.. (Love , Sex , Caring හැමදේම තිබුනා ඕනවටත් වඩා) සෙක්ස් නම් කීප වතාවයි..
මම මචන් ඒකිට ලව් කලා සිරාවටම, උබල බයින්න එපා ඒක මගෙ පොන්නකම කියල කොල්ලෙක් ඉන්න එකියක්ට ලව් කරන එක..
ජීවිතේ අතහරින්න බැරි අවස්‍තාවක් හැමෝටම එනවනෙ, අර සාංසාරික ප්‍රේමය වගේ..
(මුලින් නොතේරුනාට පස්සෙ පස්සෙ තේරුනා ඒකිට ලව් කරපු එක මගෙ පොන්නකම කියලා

.. මුළින් හැඟීම් වලට වහල් වෙලා ඉදියේ පිස්සෙක් වගේ

)හැබැයි මචන් ඒ කාලයේ බොරුවට හෝ ඇත්තට මගෙන් කෙල්ලට, කෙල්ලගෙන් මට හැමදේම ලැබුනා..

උබ සිරා ලව් කරනකොට ආදරේ රැකවරණය තියෙන්නෙ කොහොමද අපේ සම්බන්දෙත් හැමදේම අඩුවක් නැතුව තිබුනා..
දෙන්නට දෙන්න ගැන වදවුනා නොසෑහෙන්න..
කෙල්ලට මාව නොදැක ඉන්න බැරි තරම්, පැයක් ඔන්ලයින් ඉදියෙ නැත්නම් පිස්සු හැදෙන ටයිප් එකේ ඒකි ඉදියෙ..
කෙටියෙන් කීවොත් ඒකිගෙ ජීවිතේ කොල්ලට පස්සෙ ඉන්න වටිනාම, ආදරය කරන එකා මම..

කාලය ඔහොම ගෙවිල ගියා, දෙන්න අතර ප්‍රශ්න වුනා.. ප්‍රශ්න කියන රණ්ඩු තමා පොඩ්ඩක් ඇත්නම්. ඒවත් මමමයි පටන් ගන්නෙ.. (ඉස්සර ඉදන්ම රණ්ඩු වුනා සතියට හතර වතාවක් වත්.. ඒත් අන්තිම රණ්ඩු ටිකක් විශේෂයි.. මම ඒකිට දරුණුවට බැන්න. බයින්න ඕන නැති විදියට. ඒකත් හේතුවක් වුනා ඒකිට මාව එපා වෙන්න.. ඒ වුනාට බැන්නෙත් ඒකිහෙ වැරදි වලටම තමයි
)දැන් මාස හයක විතර ඉදල කෙල්ලගෙයි මගෙයි කිසි සම්බන්දයක් නැහැ.
කොරෝනා කාලෙ නම් කොහොමත් ගේ අස්සෙමනෙ..
මුල් කාලෙ ලාවට වගේ ඇදගෙන ආව මම. දැන් එහෙමවත් නෑ..

විශේශම දේ මේකයි,
දැන් මචන් කෙල්ලයි මමයි හිටියෙ #අනියම් සම්බන්දයකනෙ..
කෙල්ල මොනම අවස්තාවක හරි මට බලු වැඩක් කලොත් මට පුලුවන් ඒකිට කෙලවලා දාන්න. කෙල්ලගෙයි මගෙයි දේවල් මේකිගෙ කොල්ලට ලීක් කරල උන්ගෙ ලව් එක කඩල දාන්න, මේකිගෙ චරිතෙ ඝාතනය කරන්න සමාජෙ ඉස්සරහ, වගෙ ඕන තරම් දේවල් කරන්න පුලුවන්..
ඒත් ඒකෙ අනිත් පැත්ත වුනේ..
කෙල්ල මට මොන විදියට සැලකුවත් මම ඒ හැමදේම දරාගෙන ඉදියා මේකිට ගරු කරලා..මොකද් මට ඕනකමක් තිබුනෙ නෑ ඒකිට කෙලවන්න.
හැබැයි ඒකි එහෙම නෙවේ මට සැලකුවේ.
මට ආත්මගරුත්වයක් නැති ගාණට, එක එක උන් එක්ක මම ගැන කියල බැන බැන, දන්න අදුනන උන් ඉන්න තැන මහ හයියෙන් කෑගහල මට බැනල මාව චාටර් කරන්න,, අන්න ඒ වගේ ඒකි මට සැලකුවේ..
කෙටියෙන් කීවොත් ඒකිට ඕන වුනේ මාව බලු කරන්න හැමෝම ඉස්සරහ, මම ඒකිට කවදාවත් වචනෙක වරදක් කරපු එකෙක්වත් නෙවෙයි..
ඒත් ඒකි මගෙන් පළිගන්නවා.. මොන දේකට පළිගන්නවද දන්නෙත් නැහැ ඒත් මාව විනාස කරනව වටේ උන් එක්ක මට දේවල් කිය කියා..
ඒකි මම ගැන කියල බයින සමහර උන් මට ඇවිත් කියනව ""අරකි උබට අරම කියනව මෙහෙම කියනව, උබ පොන්නයෙක් වගේ ඉන්නෙ ඇයි. මම වගේනම් කුණුහරපෙන් හමන්නල දානව වේ## ගගා""
**ඒකිගෙයි මගෙයි කතාවේ මම ඒකිගෙ අතින්වත් ඇල්ලුවේ නැති විදියට මම ඒකිව ආරක්ෂා කලේ, ඒකිගෙ චරිතෙ පරිස්සම් කලේ.. මොකද මේක අනියම් සම්බන්දයක්, දෙන්නගෙ පෞද්ගලිකත්වය උපරිමේ තියෙන්න ඕන..
අඩුම ගානෙ මේකිව #පෞද්ගලිකව නොදන්න මගෙ හොඳම යාලුවවත් දන්නෙ නැහැ ඒ ගැන.. ඒ තරමට මේකිව රැක්ක මම.. ඒත් මේකි එහෙමද
**ඒ තරමට ඒකිට ඕන මාව පච කරන්න, බලු කරල දාන්න පුලුවන් උපරිමේටම.
එහෙම දේවල් කරන්න මම ඒකිට කරපු දේකුත් නෑ.
මම මෙහෙ ඉදන් සිල් අරන් වගේ ඒකිට මෛත්‍රී කරගෙන ඉන්නවා.. ඒකිට හොඳින් ඉදිය මචන් මම මෙච්චර කල්.
ඒත් දැන්නම් ඉවසන්නම බැරි තැනට ඇවිත් ඉන්නෙ, මේකිගෙ බලුකම් මට දරාගන්න බෑ තවත්.
හරිනම් මමයි ඒකිට කෙලවන්න ඕන, ඒකි මාව අතෑරිය නම් මම ඒකිගෙ ගැන දේවල් කියල ඒකිව පච කරල ඒකිට කෙලවන්න ඕන.. ඒත් ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ ඒ කාලෙ ඉදලම.
අනික මේකිගෙ කිසි බයක් නෑ ""මම ඒකිගෙ ලව් එකට කෙලවයි කියලා,, වෙන කෙල්ලෙක් නම් අනියම් සම්බන්දයක් තිබුනා නම් කටපුක වහගෙන ඉන්නවනෙ මම මොනවත් ඌට කීවොත් කලොත් ඌ මාව විනාස කරයි කියලා බයටවත්"" ඒත් මේකි එහෙම නෙවේ..

මෙතනදි මටයි පවර් එක තියෙන්නෙ ඕන දේකට, ඒත් ඒකි කිසි බයක් නැතුව මට හු##ගෙන ඉන්නව ලස්සනට..

මම ඉන්න තත්වයෙ උබල හිටියනම් උබල මොකද කරන්නෙ?
මටනම් මචන් අප්පිරියා වෙලා ඉන්නෙ.
මෙහෙම හු### දැකලවත් නෑ ජීවිතේට.මම හොඳ වැඩියි ඒකිට, වෙන එකෙක්නම් මෙලහට ඒකිට හොඳ පාඩමක් උගන්නලා.. ඉවසන් ඉන්නෙ නෑ මම වගේ..

Last edited: