ඔව් රේඩියේටර් හවුස් එකෙනුත් කිව්වේ ඒ කතාවම තමයි.පොඩි ලීක් එකක් තියෙනවා වගේ කියලයි කිව්වේ.හෝස් නම් ඔක්කොම තද වෙලා තියෙන්නේ.හීටර් එකට යන ලයින් එක නම් කලින් අයිතිකාරයම බයිපාස් කරලා තියෙන්නේ.දැනට වාහනේ දුවන්නේ නෑ.සිකුරාදාට තමයි මාතර යන්නේ.හයිවේ එකේ නෝමල් ගානකට යන්න හිතන් ඉන්නේ.ප්‍රධාන පාරේ ට්‍රැෆික්...