මම මේක මගෙ අව්රුදු 5ක් පරන මගෙ ඔරිගිනල් account එකෙන් දන්නෙ මගෙ එකයි රියල් අයිඩෙන්ටිටි එකයි online identity එකයි mix කරගන්න කැමති නැති නිසා
යාලුවනේ ඔයල දන්නවද දන්නෑ TNL-rocks එකේ, photography competition එකක් තිබ්බ 'shoot onstage' කියල. ඔකට මගෙයි තව 18 දෙනෙකුගෙයි photos තෝර ගත්ත. Photo එකට...