101.7 TNL-rocks බලු වැඩ

Jul 2, 2007
3
5
0
මම මේක මගෙ අව්රුදු 5ක් පරන මගෙ ඔරිගිනල් account එකෙන් දන්නෙ මගෙ එකයි රියල් අයිඩෙන්ටිටි එකයි online identity එකයි mix කරගන්න කැමති නැති නිසා

යාලුවනේ ඔයල දන්නවද දන්නෑ TNL-rocks එකේ, photography competition එකක් තිබ්බ 'shoot onstage' කියල. ඔකට මගෙයි තව 18 දෙනෙකුගෙයි photos තෝර ගත්ත. Photo එකට like කරාම තමා vote වැටෙන්නෙ.

competition එක 18(ඉරිද) ඉවර වෙන්න තිබ්බෙ. එතකොට මගෙයි තව 'Aloker *****' (sir name දාන එක හරි නහැ හින්ද කැපුව) කියල කෙනෙකුගෙයි තමා vote වැඩිම තිබ්බෙ.18 දවස පුරාම මම 'ආලෝකර් ' කියන කෙනාට වඩා ඉදිරියෙන් හිටියා. එදා රෑ 12.00 වෙනකොටත් මම vote 100ක් විතර ඉස්සරහින් හිටියෙ. ඒකියන්නෙ තරග නීති වලට අනුව මම දිනල


proof ( competition end date 18th) :
enddate.jpg


proof (leading at 12pm):
tnlq.jpg


proof (leading: other contestant admitting the lead):
aloker.jpg


බලු වැඩේ !!!

18න් competition එක ඉවරයි.. එත් මුන් දවස් දෙකක් යනකන් මොනවත් කිවෙ නෑ .. මම අහුවම කිව්වෙ(18th monday). " yes it finished yesterday. votes are now being compiled " ඒ කියන්නෙ ඊයෙ competition එක ඉවර උනා. දැන් votes ගනන් කරනව.(FB likes වල මොනව ගනන් කරන්නද?

extendtnl.jpg


අද TNL-rox page එකේ එකපාර ස්ටේට්ස් එකක් දාල තියෙනව votes tie උනා Voting period has extended till 23rd Friday කියල.vote කරන්න මගෙයි අනිත් තරග කරුවගෙයි photo විතරක් දාල තිබ්බ. මේක දැකපු මට තරු විසි උනා. මොකද 18 දවස පුරාම මම අඩුම ගානෙ vote 20කින් වත් ඉස්සරහින් හිටියෙ.

මේක දකපු ගමන්ම මම ගියා TNL එකට. ගිහිල්ල බලද්දි මේ ඉවෙන්ට් එක in-charge ඉන්නෙ Chase-D කියල එකෙක්. උට කතාකරන්න ඔනෙ කිව්වම මිනිහ ඉස්සරහට අවෙ නෑ. අතුලෙ ඉදල මට phone එකෙන් කතා කරේ. මට වෙච්ච අසාදාරනෙ ගැන මම මිනිහට කිව්ව්. මම කොච්චර proof තියෙනව කිව්වත් මිනිහ මම කියන දේ පිලිගත්තෙ නැ. ටිකක් කතා කරගෙන යද්දි මිනිහ මට threat කරන්න ගත්ත "If you keep continuing this, U'll be in a lot of trouble" කියල.

එතකොට තමා තව dial එකක් ඔතනට අවෙ මාත් එක්ක කතා කරන්න. මිනිහ මට අසාදාරනයක් වෙලා තියෙනව කියල පිලිගත්තත් දැන් කරන්න දෙයක් නෑ කියනව, competition
එක 23 වෙනකන් කරගෙන යනව ඇර. ඔතන ලොකු මිනිස්සුත් එක්ක හප්පෙන්න බැරි හින්ද මම හා කියල කට වගගෙන ගෙදර ආව.

මට වෙච්ච් අසාදාරනෙ ඔයලට තේරෙනව අති. අපිට මෙහෙම කරන්නෙ අපි ඔය TNL-rocks එකේ ඉන්න අයව අදුරන්නෙ නැති හින්දද. නැත්තන් අපි සින්හල හින්දද.

මේ තියෙන්නෙ මගෙ photo එක. ඒකට කැමතිනන් එතනට ගිහින් like එකක් දාන්න. කැමති නැත්තන් අනිත් කෙනාට ල්යික් කරත් මගේ තරහක් නෑ.

http://www.facebook.com/photo.php?f...ef=notif&notif_t=photo_comment_tagged&theater

29027010150282488943457.jpg


කමතිනන් මෙ ලින්ක් එකෙන් ගිහින් Like එකක් දාන්න

http://www.facebook.com/photo.php?f...ef=notif&notif_t=photo_comment_tagged&theater