ගමන් කරන බොලයට ඒ අවස්ථාවට අදාල වේගයක් තියෙනවා.එහෙත් පයින් ගහපු නැති එකට සලකනු ලබන ක්ෂණික කාලයේදි වේගයක් නෑ මචන්
v = lim Δs/Δt = ds/dt
Δt → 0
මේකට අනුව Δt වලට හා Δs වලට ඉතා කුඩා අගයන් තියෙනවා. Δt බිංදුව නෙවෙයි.බිංදුව කරා ලං වන අවස්ථාවේ තමයි ගනනය කරන්නේ.
මේකට අනුව T1 හා T2 ඉතා කුඩා...