Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Pundit's latest activity
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Pundit
reacted to
starcred007's post
in the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
with
Like
.
හින්දි භාෂාව චීන භාෂාව මේවා කථා කරන ෆොරීන් වර්කර්ස්ලා ඕන තරම් කොළඹ ඉන්නවානෙ
Wednesday at 5:27 PM
Pundit
reacted to
Inigo Montoya's post
in the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
with
Like
.
සංස්කෘත? ඒවා පාවිච්චි වෙනවා හිංදු ආගමික ස්ථානවල. ලතින් කතෝලික ක්රිස්තියානි පල්ලිවල. මැලේ භාෂාව මෙහෙ ඉන්න මැලේ මිනිස්සුන්ගේ භාෂාව. තෙලිඟු...
Wednesday at 5:27 PM
Pundit
replied to the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
.
මම දන්නා විදිහට චේට්ටිවරු කියන්නේ දකුණු ඉන්දියාවෙන් ශ්රී ලංකාවට ආපු මිනිස්සු. Colombo Chettiesලාට සිංහල සහා දෙමළ භාෂාව හොඳට හසුරවන්න...
Wednesday at 5:24 PM
Pundit
reacted to
MOZ's post
in the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
with
Like
.
wenawa. Thelengu creole ekak thiyenawa ahikuntayange. Maldivians la innawa godak. un divehi. thawa colombo muslim different ethnicities...
Wednesday at 5:17 PM
Pundit
replied to the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
.
පාලි කියන්නේ දැන් කිසිම කෙනෙක් එදිනෙදා ජීවිතයේදී ප්රයෝගිකව කතා කරන භාෂාවක් නෙවෙයි. ඕක "ජීවමාන භාෂාවක්" (living language එකක් ) නෙවෙයි...
Wednesday at 5:16 PM
Pundit
reacted to
starcred007's post
in the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
with
Like
.
වැදි භාෂාව පාලි භාෂාව
Wednesday at 5:10 PM
Pundit
reacted to
sliit_kolla's post
in the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
with
Haha
.
hehe pundit
Wednesday at 5:08 PM
Pundit
replied to the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
.
උඹේ මව් භාෂාව :lol:
Wednesday at 5:05 PM
Pundit
posted the thread
සිංහල, දෙමළ, ඉංග්රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?
in
ElaKiri Talk!
.
මම දන්නවා ශ්රී ලංකාවේ ප්රධාන භාෂා විදිහට සිංහල, දෙමළ සහා ඉංග්රීසි භාවිතා වෙනවා කියලා. මේ භාෂා වලට අමතරව වෙනත් භාෂා මේ රටේ භාවිතා වෙනවද?
Wednesday at 4:54 PM
Pundit
reacted to
Executer's post
in the thread
ශ්රී ලංකාවේ තියෙන weird school boy mind set එක
with
Like
.
හොද ඉස්කෝලෙකට ගියා කියන්නේ හොද family background තියන උන් ගේ ළමයි තමයි 80% එන්නේ අනිත් අයට ඉස්කෝලෙට දාගන්න අමාරු නිසා එතකොට ළමයට හොද...
Jul 21, 2026
Pundit
reacted to
Hamu mahaththaya1's post
in the thread
ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?
with
Like
.
Carlo
Jul 21, 2026
Pundit
reacted to
SudaW's post
in the thread
ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?
with
Like
.
මේ දවස්වල ODEL Online website එකේ offers යනවා
Jul 21, 2026
Pundit
reacted to
BINGU_PUTHA's post
in the thread
ශ්රී ලංකාවේ තියෙන weird school boy mind set එක
with
Like
.
ඉගෙනගත්තු ඉස්කෝලෙට ආදරේ කරන එක, OBA එකට ආධාර කරන එක වරදක් නැහැ. එත් සමහරු කරන්නේ ඉස්කෝලේ නම තුලින් මහන්තත්වයක් ආරෝපණය කරගැනීම...
Jul 21, 2026
Pundit
replied to the thread
ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?
.
ඔව් උඹට එහෙම අමාරුවක් තියෙනවා කියලා මට හිතෙනවා
Jul 21, 2026
Pundit
replied to the thread
ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?
.
හරි එහෙමනම් ගලපගත්තු ජංගිය දාගෙන ඇවිත් මේ ප්රශ්නෙට උත්තරයක් දියන් බලමු...
Jul 21, 2026
Top
Bottom