සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහා මැලේ භාෂාවලට අමතරව, ශ්‍රී ලංකාවේ භාවිතා වන වෙනත් භාෂා තියෙනවද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    540
    600
    93
    මම දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා විදිහට සිංහල, දෙමළ සහා ඉංග්‍රීසි භාවිතා වෙනවා කියලා. මේ භාෂා වලට අමතරව වෙනත් භාෂා මේ රටේ භාවිතා වෙනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,255
    805
    113
    මම දන්නවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා විදිහට සිංහල, දෙමළ සහා ඉංග්‍රීසි භාවිතා වෙනවා කියලා. මේ භාෂා වලට අමතරව වෙනත් භාෂා මේ රටේ භාවිතා වෙනවද?
    wenawa.
    Thelengu creole ekak thiyenawa ahikuntayange.
    Maldivians la innawa godak. un divehi.

    thawa colombo muslim different ethnicities innawa. eyala urdu, indan wena languages katha karanawa. dakkamath lankawe tamil/sinhala muslim look eka newei. mata wisthara ahannath hithila thiyenawa. Kazzen, Al Baik wage kiyawi.

    tawa horen lankawata aapu afghan, pakis kaarayo unge languages katha karanawa.
    ara chetti wage ayage dan mother tongue amathaka wela athi. including chinese minissu.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    540
    600
    93
    වැදි භාෂාව
    පාලි භාෂාව
    පාලි කියන්නේ දැන් කිසිම කෙනෙක් එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝගිකව කතා කරන භාෂාවක් නෙවෙයි. ඕක "ජීවමාන භාෂාවක්" (living language එකක් ) නෙවෙයි. ඒ කියන්නේ දැන් කාගෙවත් මව්බස නෙවෙයි, ගෙදර කතා කරන භාෂාවක් නෙවෙයි. ලතින් භාෂාව වගේ තමයි. ලතින් කිසිම කෙනෙක් ගෙදර කතා කරන්නේ නෑනේ, ඒත් පල්ලියේ, ශාස්ත්‍රීය ලිපි ලේඛනවල, පොත්පත්වල තියෙනවනේ. ඒ වගේම තමයි පාලි භාෂාවත්.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,920
    2
    2,243
    113
    On a Cloud
    පාලි කියන්නේ දැන් කිසිම කෙනෙක් එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝගිකව කතා කරන භාෂාවක් නෙවෙයි. ඕක "ජීවමාන භාෂාවක්" (living language) එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් කාගෙවත් මව්බස නෙවෙයි, ගෙදර කතා කරන භාෂාවක් නෙවෙයි. ලතින් භාෂාව වගේ තමයි. ලතින් කිසිම කෙනෙක් ගෙදර කතා කරන්නේ නෑනේ, ඒත් පල්ලියේ, ශාස්ත්‍රීය ලිපි ලේඛනවල, පොත්පත්වල තියෙනවනේ. ඒ වගේම තමයි පාලි භාෂාවත්.
    හින්දි භාෂාව
    චීන භාෂාව
    මේවා කථා කරන ෆොරීන් වර්කර්ස්ලා ඕන තරම් කොළඹ ඉන්නවානෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,423
    16,465
    113
    35
    Spain
    සංස්කෘත? ඒවා පාවිච්චි වෙනවා හිංදු ආගමික ස්ථානවල. ලතින් කතෝලික ක්රිස්තියානි පල්ලිවල. මැලේ භාෂාව මෙහෙ ඉන්න මැලේ මිනිස්සුන්ගේ භාෂාව. තෙලිඟු රොඩී මිනිස්සුන්ගේ භාෂාව, නැගෙනහිර අම්පාර සයිඩ් එකේ තියෙනවා පෘතුගීසි මිශ්‍ර ක්රියෝල් භාෂාවක්. ඒ වගේම පෘතුගීසි මිශ්‍ර අප්‍රිකානු භාෂාවක් තියෙනවා ඇෆ්රිකානස් මිනිස්සු අතරෙත්. උන් පුත්තලමේ ඉන්න අප්‍රිකානු මිනිස්සු.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    540
    600
    93
    wenawa.
    Thelengu creole ekak thiyenawa ahikuntayange.
    Maldivians la innawa godak. un divehi.

    thawa colombo muslim different ethnicities innawa. eyala urdu, indan wena languages katha karanawa. dakkamath lankawe tamil/sinhala muslim look eka newei. mata wisthara ahannath hithila thiyenawa. Kazzen, Al Baik wage kiyawi.

    tawa horen lankawata aapu afghan, pakis kaarayo unge languages katha karanawa.
    ara chetti wage ayage dan mother tongue amathaka wela athi. including chinese minissu.
    මම දන්නා විදිහට චේට්ටිවරු කියන්නේ දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආපු මිනිස්සු. Colombo Chettiesලාට සිංහල සහා දෙමළ භාෂාව හොඳට හසුරවන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා.

    https://archive.roar.media/sinhala/...lankas-lesser-known-minorities-the-chetties-2
     
    • Like
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,459
    3,201
    113
    සුද්ද සිංහල කියලා සබ් එකක් තියනවා සිංහලේ, අහලා තියනවා නේද
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,961
    2,124
    113
    Singlish - කොළඹ පොෂ් කියල හිතන් ඉන්න එවුන් කතා කරන.. අගට නෝ කියල දාන භාෂාව