උඹේ හොඳයි මගේ LOS Red light blink වෙන්න අරන් එක හදන්න සති තුනක් ගියා..උන්ගේ එතකොට වෛරස් නිසා 1212 වැඩත් නැ... අන්තිමට telecom එකට පොලිසියේ අඳුරන කෙනෙක් යවලා සද්දයක් දම්මලා ගෙන්න ගන්න උනේ...online මඟුලට මොනා දැම්මත් එන්නැ.. දැන් ආයි ඊයේ ඉඳන් LOS අවුල ඇවිත් තියෙන්නේ..Online මඟුලෙනුත් දාලා, cl...