මචංලා මේ මාසෙම මේ සිග්නල් සර්විස් එකේ කිසිම ප්රෝෆිට් එකක් නෑ .ඔය අතරින් පතර ප්රෝෆිට් උන ට්‍රේඩ් දෙක තුනක පොටෝ තමයි ගෘප් වල දාල ප්‍රමෝට් කරන්නෙ.ඕවරෝල් ගත්තම බර ගානක් ලොස් .ෆුල් ලොස් වෙලා යන්නෙ මේ මාසෙම.වෙන දේ උඹලට දැනගන්න කිව්වේ.සල්ලි දීල මේකට ජොයින් වෙන්න කලින් දෙපාරක් හිතල බලපල්ලා