අපි උදා හරණයක් ගමු.
8.372 ඕකෙ ලඝු බලමු.
ඔක්කොටම කලින් ලඝු අගයෙ පූර්ණාන්ශනය හොයාගමු.
ඔය ම්අම ගත්ත එක 8 යි දශම ගානක්නෙ තියෙන්නෙ. ඒ කියන්නෙ එකේ ගුනාකාරයක්නෙ. එකේ ගුනාකාර එන්නෙ දයෙ කීවෙනි බ්අලේටද බලපන්. 10 යෙ 0 වෙනි බලේ එකයි. ඒක ලඝු අගයෙ පූර්ණාන්ශෙට දාගන්නව(දශමස්තානෙට පෙර අගය.) එතකොට එන්නෙ 0 යි...