ලඝුගනක කේස් එකක්

ලඝුගනක කේස් එකක්

කවුරු හරි පින්වතෙක් මට කියල දෙනවද ලඝු බලන්නෙ කොහොමද කියල .:sorry:ලොකු උදව් වක් බ්‍රෝ.
අර අර දැක්කෙ නෑ වගේ යනෝ:rofl:
Bump accepted also rep :lol:
 
  • Like
Reactions: .::J@S::.

RA.N.UL

Member
May 6, 2016
2
0
0
අපි උදා හරණයක් ගමු.

8.372 ඕකෙ ලඝු බලමු.

ඔක්කොටම කලින් ලඝු අගයෙ පූර්ණාන්ශනය හොයාගමු.
ඔය ම්අම ගත්ත එක 8 යි දශම ගානක්නෙ තියෙන්නෙ. ඒ කියන්නෙ එකේ ගුනාකාරයක්නෙ. එකේ ගුනාකාර එන්නෙ දයෙ කීවෙනි බ්අලේටද බලපන්. 10 යෙ 0 වෙනි බලේ එකයි. ඒක ලඝු අගයෙ පූර්ණාන්ශෙට දාගන්නව(දශමස්තානෙට පෙර අගය.) එතකොට එන්නෙ 0 යි දශම ගානක්.

හිතහන් 83.72 ආවා කියල. ඒ කියන්නෙ 10 ගුනාකාරයක්නෙ. 10 එන්නෙ 10 යෙ පලවෙනි බලෙන්නෙ. ඒක හින්දා එන්නෙ 1 යි දශම ගානල ලඝු අගයක්.

837.2 තිබ්බොත් එන්නෙ 3 යි දශම ගානක එකක්.

ඒක දාගත්තට දශමස්තාන ගැන අමතක කරල ලඝු වගු බලනව.
මුලින්ම වම් පැත්තෙ තීරුවෙන් 83 හොයාගෙන ඊට කෙලින් 7 බලල ඒ අගය ලියාගන්නව. පස්සෙ තව ඉලක්කමක් ඉතුරුනෙ(2) .ඒක 83 කෙලින්ම දකුණට වෙන්න වෙනම තියෙන තීරුවෙ 2 තීරුවෙ බලනව. පස්සෙ ඒ අගය අර කලින් ගත්ත අගයට එකතු කරනව.

උදා:- 83 --> 7 = 9227
83 -->2 (දකුනෙ තීරුවෙ) = 1

9227+1 =9228

අර මුලින් ගත්තනෙ මුල් අගය 0 යි කියල, ඒ අනුව 8.372 හි ලඝු අගය 0.9228
ඕක 83.72 උනානම් ලඝු අගය 1.9228
837.2 උනානම් 2.9228

ව්වුති,ප්‍රතිලඝු ඕනද?
 
kmk

Junior member
  • Feb 10, 2013
    51
    3
    8
    ලගූ පොතේ ලගු බලන පිටුවට පෙරලලා ගනින්න .

    මේකේ තියෙන්නේ ලගු දහයේ පදයට හරිද ......

    උදාහරණ : log10(15.27)

    එකේ හොයහන් 15 හරස් පේලිය.....දසම තිත් අමතක කරන්න..ඊට පස්සේ ඊට මෙහා පෙත්තේ පේලියේ (පහළට තියන තීරු වල ) 2 පේලිය දිගේ ගිහින් 15 හා 2 කැපෙන තැන තියන ඉලකකම කොලයක ලිය ගන්න.මේකේ හෙම එකක්ම දසම තිත එක්ක තාම පටන් ගන්නේ.

    එතකොට එකේ අගය 0.1818.ඊට පස්සේ 15.27 හි මේකේ අග 7 න් කියන්නේ වෙනසක් ගැන.එතකොට මෙතැන වෙනස වෙන්නේ 7.එක හොයන්නේ ඊට එහා තියන පොඩි පේලියේ (දෙකේ ඉලක්ක්කම තියන පෙළ බලන්නන) මම උඩදී කිව කැපෙන පේලියයි කෙලින්ම 7 තියන පේලියේ තියන ඉලක්කමයි එකතු කරනවා.ඒක 20.(එකතු වෙන්නේ 0.0020 විදිහට)

    එන්නේ 0.1818 + 0.0020 = 0.1838

    අන්තිමට මේකේ මුලට දාන ඉලක්කම හොයාගන්න ඕන..එක බලන්නේ 15.27 හි ලියන්න ඕන විද්‍යාත්මක අන්කනයෙන් එතකොට.....

    1.527 X 101 (දහයේ එකේ බලය) එකසිය දහය නෙමෙයි ....උබට තෙරෙනවා නේ මේකේ දහයේ බලය ටයිප් කරන්න බැ බන් ...

    ඒ නිසා මුලට උත්තරේට එකක් දානවා ...දහයේ එකේ බලය නිසා ..

    එතකොට සම්පුර්න උත්තරය වෙන්නේ 1.1838

    නෙත්නම් දහයේ බලේ දෙක උන නම් දෙකක් දානවා ....එකිවේ 152.7 හෙව්වා නම් වෙන දේ ....
     
    Last edited:
    අපි උදා හරණයක් ගමු.

    8.372 ඕකෙ ලඝු බලමු.

    ඔක්කොටම කලින් ලඝු අගයෙ පූර්ණාන්ශනය හොයාගමු.
    ඔය ම්අම ගත්ත එක 8 යි දශම ගානක්නෙ තියෙන්නෙ. ඒ කියන්නෙ එකේ ගුනාකාරයක්නෙ. එකේ ගුනාකාර එන්නෙ දයෙ කීවෙනි බ්අලේටද බලපන්. 10 යෙ 0 වෙනි බලේ එකයි. ඒක ලඝු අගයෙ පූර්ණාන්ශෙට දාගන්නව(දශමස්තානෙට පෙර අගය.) එතකොට එන්නෙ 0 යි දශම ගානක්.

    හිතහන් 83.72 ආවා කියල. ඒ කියන්නෙ 10 ගුනාකාරයක්නෙ. 10 එන්නෙ 10 යෙ පලවෙනි බලෙන්නෙ. ඒක හින්දා එන්නෙ 1 යි දශම ගානල ලඝු අගයක්.

    837.2 තිබ්බොත් එන්නෙ 3 යි දශම ගානක එකක්.

    ඒක දාගත්තට දශමස්තාන ගැන අමතක කරල ලඝු වගු බලනව.
    මුලින්ම වම් පැත්තෙ තීරුවෙන් 83 හොයාගෙන ඊට කෙලින් 7 බලල ඒ අගය ලියාගන්නව. පස්සෙ තව ඉලක්කමක් ඉතුරුනෙ(2) .ඒක 83 කෙලින්ම දකුණට වෙන්න වෙනම තියෙන තීරුවෙ 2 තීරුවෙ බලනව. පස්සෙ ඒ අගය අර කලින් ගත්ත අගයට එකතු කරනව.

    උදා:- 83 --> 7 = 9227
    83 -->2 (දකුනෙ තීරුවෙ) = 1

    9227+1 =9228

    අර මුලින් ගත්තනෙ මුල් අගය 0 යි කියල, ඒ අනුව 8.372 හි ලඝු අගය 0.9228
    ඕක 83.72 උනානම් ලඝු අගය 1.9228
    837.2 උනානම් 2.9228

    ව්වුති,ප්‍රතිලඝු ඕනද?
    අඩේ හොදට තේරුම් කල්ල තියෙනවා ,බොහොම පින් මචො,ඉතු
    රු ටිකත් කියල දෙන්නකූ:P:baffled:
     
    ලගූ පොතේ ලගු බලන පිටුවට පෙරලලා ගනින්න .

    මේකේ තියෙන්නේ ලගු දහයේ පදයට හරිද ......

    උදාහරණ : log10(15.27)

    එකේ හොයහන් 15 හරස් පේලිය.....දසම තිත් අමතක කරන්න..ඊට පස්සේ ඊට මෙහා පෙත්තේ පේලියේ (පහළට තියන තීරු වල ) 2 පේලිය දිගේ ගිහින් 15 හා 2 කැපෙන තැන තියන ඉලකකම කොලයක ලිය ගන්න.මේකේ හෙම එකක්ම දසම තිත එක්ක තාම පටන් ගන්නේ.

    එතකොට එකේ අගය 0.1818.ඊට පස්සේ 15.27 හි මේකේ අග 7 න් කියන්නේ වෙනසක් ගැන.එතකොට මෙතැන වෙනස වෙන්නේ 7.එක හොයන්නේ ඊට එහා තියන පොඩි පේලියේ (දෙකේ ඉලක්ක්කම තියන පෙළ බලන්නන) මම උඩදී කිව කැපෙන පේලියයි කෙලින්ම 7 තියන පේලියේ තියන ඉලක්කමයි එකතු කරනවා.ඒක 20.(එකතු වෙන්නේ 0.0020 විදිහට)

    එන්නේ 0.1818 + 0.0020 = 0.1838

    අන්තිමට මේකේ මුලට දාන ඉලක්කම හොයාගන්න ඕන..එක බලන්නේ 15.27 හි ලියන්න ඕන විද්‍යාත්මක අන්කනයෙන් එතකොට.....

    1.527 X 101 (දහයේ එකේ බලය) එකසිය දහය නෙමෙයි ....උබට තෙරෙනවා නේ මේකේ දහයේ බලය ටයිප් කරන්න බැ බන් ...

    ඒ නිසා මුලට උත්තරේට එකක් දානවා ...දහයේ එකේ බලය නිසා ..

    එතකොට සම්පුර්න උත්තරය වෙන්නේ 1.1838

    නෙත්නම් දහයේ බලේ දෙක උන නම් දෙකක් දානවා ....එකිවේ
    බෝහොම 152.7 හෙව්වා නම් වෙන දේ ....

    බොහොම පින් මචෝ තේරුම් කලාට.