Recent content by raacmgt123

  1. R

    මොණරාගල..

    උන්ගේ ගෙවල් කඩලා හදනවා බන්.. එහේ ඉන්න පුලුවන් කමක් තිබ්බා නම් අහනව ද..??
  2. R

    මොණරාගල..

    නියමයි... වටිනවා අදහස් ටික...
  3. R

    මොණරාගල..

    කොළඹ ඉදන් මොණරාගල ගිහින් එන්න ප්ලෑනක් තියනවා.. නෑදෑයෝ වගයක් බලන්න..යන එන මග.. බලන්න පුලුවන් තැන් කීපයක්... නවතින්න හොද හෝටලයක් එහෙම ගැන විස්තර දන්න අය ... අපිත් එක්ක විස්තර බෙදා ගමු ද?
  4. R

    කටාර් ඉන්න අය එන්න

    මට පුලුවන් උනා...වැඩ කරන ගමන් MBA එක ඉවර කරන්න.. හැබැයි ලේසි උනේ නැහැ... කටාර් වල ඔය ෆීල්ඩ් එකේ කට්ටියගේ සoගමයක් තියනවා..මෙහේ අවායින් පස්සේ විස්තර දැනගන්න පුලුවන්.... ඔබට ජය...:yes::yes::yes:
  5. R

    කටාර් ඉන්න අය එන්න

    කටාර්.. ඒ ෆීල්ඩ් එකේ නොවුනත්..දන්න කියන දේවල් ටිකක් ශෙයා කර ගන්නම්... මොකද ඔහොම හිතන් ගොඩක් අය එනවා... ඒත් කැපකිරීම් වැඩි නිසා අත අරිනවා... http://www.qu.edu.qa/engineering/ මේකේ විස්තර බලන්න..... වෙලාව හොයාගන්න නම් ටිකක් අමාරුයි... ඒත්..උනන්දු උනොත් කරන්න බැරි නැහැ..