කොළඹ ඉදන් මොණරාගල ගිහින් එන්න ප්ලෑනක් තියනවා.. නෑදෑයෝ වගයක් බලන්න..යන එන මග.. බලන්න පුලුවන් තැන් කීපයක්... නවතින්න හොද හෝටලයක් එහෙම ගැන විස්තර දන්න අය ... අපිත් එක්ක විස්තර බෙදා ගමු ද?
mamat ahanna gye aka tamaiItin Nedeyage gedara hitapanko... Mokatada Hotel...
Itin Nedeyage gedara hitapanko... Mokatada Hotel...
mamat ahanna gye aka tamai
මොනරාගල කිට්ටුව තියෙනවා මාලිගාවිල පුරාන බුදුපිලිම වහන්සේ වැඩ සිටින පන්සල, ඒ වගේම බුදුරුවගලත් බලන්න පුලුවන්. මම කාලයක් ඒ පැත්තේ හිටියා. නියම පලාත මචන්. රස්නේ තමයි අවුල. ඒත් අමතක නොවෙන පලාතක්. මම අදටත් කැමති පලාතක්![]()
