Recent content by radiax

  1. radiax

    බඩා මාමි පියෙක් වෙලා

    Suba pathum bro, apita cake ona
  2. radiax

    ගත්ත ගත්ත මෙඩිකල් එක

    Dan online seen eka nedda?
  3. radiax

    🎶 Apple music account share 🎶

    Ow thiyena apple id ekatama puluwan.
  4. radiax

    🎶 Apple music account share 🎶

    PM ekak damma
  5. radiax

    🎶 Apple music account share 🎶

    Thawa 3k tiyenawa
  6. radiax

    🎶 Apple music account share 🎶

    About 1000 rs monthly
  7. radiax

    🎶 Apple music account share 🎶

    මගෙ ගාව ඇපල් මියුසික් එකවුන්ට් එකක් තියෙනවා 5ක් එක්ක ශෙයාර් කරන්න පුලුවන්. කැමති අය ඉන්නවනම් කියන්න. 5කට පුලුවන්. මාසෙට රු.160. නිකන් දෙන්න මුලින් හිතුවෙ එහෙම උනාම අගයක් සහ වගකීමක් නෑ.
  8. radiax

    Unlimited Packages on the way

    Unlimited plans only for Study from home and work from home. best for people learn from internet and work from home. wont benefit average internet users. so get your hopes up if you are looking for unrestricted unlimited plans. BUT, interesting normal internet plans are coming.
  9. radiax

    SLT PEO TV GO on Browser

    Meka kohomada ade weda karanne? :lol: Browser eken balanna berida? use karana aya kauda?
  10. radiax

    Dialog 4g - Pre paid / post paid - 2699 only

    ape accountant call ekak dei
  11. radiax

    Dialog 4g - Pre paid / post paid - 2699 only

    ape thiyena Dialog 4g router ekata prepaid 4g sim ekak aran denna berida?
  12. radiax

    ඇස් සහ ලයිසන් අලුත් කිරීම

    ඇස් සහ ලයිසන් අලුත් කිරීම මචන් ලයිසන් අලුත් කරන්න වෙලා තියෙන්නෙ. මෙඩිකල් යන්න ඕන. එක ඇහැක් පේනවා මදි. කන්නාඩි ගන්න වෙලාවකුත් නෑ. ඇස් පෙන්නන තැනකින් ඇස් චෙක් කරල තුන්ඩුව අරන් ගියොත් මෙඩික පාස් වෙන්න පුලුවන්ද?
  13. radiax

    Galle to matara - places to visit

    Machan galle idan matara pattata yankota balanna puluwan places monada tiiyenne? galle avata thiyena evat kiyanna. thanks
  14. radiax

    දකුණට ට්‍රිප් එකක්

    දකුණට ට්‍රිප් එකක් මචන් දකුණට ට්‍රිප් එකක් ගියොත් මොනාද මිස් කරන්නෙ නැතිව යන්න ඕන/බලන්න තැන්? දවස් 2ක් වගේ තමා බැලුවෙ. පටන් ගන්නෙ කහතුඩුව හයිවේ එන්ට්‍රන්ස් එකෙන්. 01. බලන්න තැන් 02. නවතින්න ලස්සන තැනක් (බීච් එකේ වගේ) 03. කන්න බොන්න තැන් 04. නිස්කලන්කව ඉන්න තැන් 05. ලස්සන ෆොටෝස් ගහන්න පුලුවන්...
  15. radiax

    DFCC or UNION BANK credit card thiyena aya

    kagawada DFCC or Union bank CC tiyenne? mata savoy movies 2kata tickets book kara ganna one. me dawas wala promotion ekak yanawa buy 1 get 1 free. kauru hari kamathida help ekak denna?