ගත්ත ගත්ත මෙඩිකල් එක

AnuradhaRa

Well-known member
  • https://www.google.lk/maps/place/Na...8m2!3d7.0868197!4d80.0031059?hl=en&authuser=0

    උදේ 8 වෙනකොට එතනට ගියා
    වැඩේ කරං ඉවර වෙනකොට 12 මාර වුණා
    මීගමුවට එද්දි 1 මාරයි
    ගාස්තුව රුපියල් 800යි
    එතන වැඩේ ලස්සනට පිලිවෙලට එයාල කරල දුන්න. (ස්තූතියි එයාලට)

    මගෙ නොම්මරේ 292
    මං හිතන්නෙ නොමබර 500ක් විතර දෙන්ඩ ඇති
    මගෙ අතේ ඇඟිලි තුනක් බ්ලාස්ට්, වම් අතේ පුරුක ගාණෙ අඩුයි, මට වෙනම කොහු මිටක් හයියෙන් අල්ල ගන්ඩ කිව්ව. පාස් කෙරුව ග්‍රිප් එක හොඳ හින්ද
    මං යනව නාන්ඩ

    https://elakiri.com/threads/අනුරාධ-අද-යනව-ගම්පහ.1948422/#post-25582274
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇඟිලි තුනකට මොකද්ද බන් උනේ, මොකක් කරන්න ගිහින්ද බ්ලාස්ට් උනේ
    ඊයෙ මගේ ඇගිල්ලක දිග ඇතට 3mm drill bit එකකින් 1cm විතර ඇතුලට හිල් උනා, දැං ඒ ඇඟිල්ල නැතුව ටයිප් කරන ස්පීඩ් එක 10%ක් විතර වෙලා තියෙන්නෙ, ටච් ටයිපින් බෑ ඇඟිල්ල සනීප වෙනකන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ගෑනියෙක්ද මෙඩිකල් බැලුවේ? තෝ මොකෝ අනුරාධපුරේ ගියේ මීගමුවේ ඉඳන් මෙඩිකල් ගන්න?
     

    AnuradhaRa

    Well-known member
  • @ D_Mad යකුනේ ලයිසන් එකේ කාලෙ ඉවරයි
    @ _HeRo_ ප්‍රෙෂර් බැලුවෙ නෑ. සීනි බැලුව රැන්ඩම් 95 - උදේට කන්නැතුව බැලුවෙ :lol:
    @ malpusa උදේ දහයට කලින් යන්ඩ, එවෙලෙම නොම්බර දෙනව
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    @ D_Mad යකුනේ ලයිසන් එකේ කාලෙ ඉවරයි
    @ _HeRo_ ප්‍රෙෂර් බැලුවෙ නෑ. සීනි බැලුව රැන්ඩම් 95 - උදේට කන්නැතුව බැලුවෙ :lol:
    @ malpusa උදේ දහයට කලින් යන්ඩ, එවෙලෙම නොම්බර දෙනව
    ලොරි ගෝලකන් කරන්නත් ලයිසොන් ඕනද බොලව් ? මට නෑනේ ලයිසොන්
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    @ D_Mad යකුනේ ලයිසන් එකේ කාලෙ ඉවරයි
    @ _HeRo_ ප්‍රෙෂර් බැලුවෙ නෑ. සීනි බැලුව රැන්ඩම් 95 - උදේට කන්නැතුව බැලුවෙ :lol:
    @ malpusa උදේ දහයට කලින් යන්ඩ, එවෙලෙම නොම්බර දෙනව
    Pressure balan nathuwa dunnada maraine ban..wenadata okkoma chk karanwa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    Pressure balan nathuwa dunnada maraine ban..wenadata okkoma chk karanwa
    Me paara temperature eka witarai blnne. Thawa ethul weddi ath hodagena mask daala awanm ethaninma medical pass


    මේක සීරියස් ගන්ඩ එපා. සමහරු පී.එම් දාලා අහනවා එහෙම කොහෙද දෙන්නේ කියලත්...
     
    Last edited:
    • Like
    Reactions: D_Mad