Recent content by rajeenrsp

  1. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    මේ අපේ මංගල ගිහින් මෙතන මඩ ගොඩේ එරුනා. ජිප් 3 කින් ඇදලා තමයි එලියට ගත්තේ :P
  2. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    මේ වගේම ට්‍රිප් එකක් අපි දෙසැම්බර් වල යන්න ප්ලෑන් කරනවා. :)
  3. R

    නැගෙනහිර වෙරළබඩ සංචාරය (Jeepclub.lk)

    https://www.facebook.com/groups/jeepclub.lk/
  4. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    තව අපි ගියපු trip කිහිපයකම විස්තර තියෙනවා. ඉදිරියේදී ඒවාත් දාන්නම්.
  5. R

    නැගෙනහිර වෙරළබඩ සංචාරය (Jeepclub.lk)

    අපේ ඊලග trip එකට සෙට් වෙන්න. ජීප් එකක් නැත්නම් අපි යන ජීප් එකක යන්න පුළුවන්. :D
  6. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    ඊලග එකට සෙට් වෙන්න. අපේ FB page එකේ touch එකේ ඉන්න. අපි ඊලග event එක ඒකේ update කරනවා.
  7. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    අපි අවුරුද්දට බොහෝ දුරට trip 2ක් විතර යනවා. මේ පාර ගියේ කුමන පාර්ක් එකට. link
  8. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    TDI110 කියලා තියෙන කතාව හරියටම හරි. පහල කළුපහන හංදියේ ඉදලා උඩ ඔහිය පාර ලගට 16KM විතර තියෙනවා. ස්ටේෂන් එක ලගටම 20 විතර ඇති. හැබැයි අපි පළවෙනි දවසේ මගට ගිහින් රෑ ඉහලා ඊලග දවසේ ආවේ. රෑ නවතිනවානම් පොලීසිය දැනුවත් කරන්න. හපුතලේ පොලීසිය. 16km උනාට යන්න දවසක්ම වගේ යනවා. පාර හුගාක්ම අමාරුයි. ඩබල් නම්...
  9. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    බයික් වලින් යන්න පුළුවන්. පාර ටිකක් අමාරුයි තමයි. ඒත් අපිටත් බයික් වලින් යන කිහිප දෙනෙක්ම හමු උනා.
  10. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    ඔව්. අපේ තියෙනවා Mitsubishi jeep club of Sri Lanka කියලා ක්ලබ් එකක්. වැඩි විස්තර www.jeepclub.lk වෙබ් සයිට් එකේ තියෙනවා. නැත්නම් අපේ FB group එකේ තියෙනවා.
  11. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    මටනම් කියන්න තියෙන්නේ 4x4 නැතිව යන්න එපා. එහෙනම් පයින් යන්න. මම එකසැරයක් 2 wheel එකකින් ගියා (link). තවත්නම් යන්නේ නෑ 4x4 නැතිව. මේක පයින් යන අයත් ඕන තරම් මගදී හමු වෙනවා. 16km විතර තියෙනවා.
  12. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    අපි යද්දී නම් උන් මගහැරලා යන්න ඇති. අපි ජීප් 7 ක් ගියා. අපි මේ සැරේ ගියපු east coast tour එකේදී අපි කුමන ගියා. ගෙනියපු හැම නොදිරන දෙයක්ම නැවත ගෙනත් town එකේ dust bin වලට දැම්මා. ඒක අපි trip එක සංවිධානය කරද්දීම මතක ඇතුවම කරන දෙයක්. ඔයා අපේ FB group එකේ trip එකට අදාල discussion එක බැලුවත් පෙනේවි.
  13. R

    යකාගේ පඩිපෙළ දිගේ ජීප් සවාරිය (jeepclub.lk)

    අපි පරිසරය විනාශ කරේ නෑ. BBQ දැම්ම කියලා කෑ ගහලා සිංදු කිව්වේ නෑ. අපි ගෙනියපු හැම පොලිතීන් කෑල්ලක්ම අපි ආපහු ගෙනාවා. ඒක අපි හැම trip එකකදීම කරන දෙයක්. අනික මෙතන කිසිම වන සතුන් ඉන්න තැනකුත් නෙමෙයි. තේ වගා කරපු වත්තේ අත්හැරපු කොටසක්. අපේ කිසිම trip එකක අපි පොලිතීන් කෑල්ලක්වත් දාලා එන්නේ නෑ...