අදෘශයමාන හස්තය
අදෘශයමාන හස්තය
රකුසෙකු මෙන් ඔහු අප පසු පස හඹා එයි
කොතැන කීයට කවදා සිදුවෙද?
එය කුමක් කෙසේ කා සදහාද මෙනි
ආගම ජාති කුලමල ඔහුට සිතීමට කාලයක් නැත
"උඹ කොහෙටද යන්නෙ,කවදද යන්නෙ" යැයි
කවුරු හෝ විමසුවොත් ඔබට පිළිතුරක් නෑනේද?
ඒත් එක පිළිතුරක් ඇත. එය නම්,
කුමක් කෙසේ කා සදහාද යන්න...