විශ්වවිද්‍යාල කුලපති ස්වාමීන්වහන්සේ නමක් පිලිබදව සමාජ මාද්‍ය අවකාශය තුල පිල්බෙදී සිදුකරන සංවාදයක් පෙනෙන්නට තිබෙනවා
රටක පාලකයන් සැබෑ අර්බුදය විසදීම වෙනුවට නැති අර්බුද ඇතිකරමින් කටයුතුකරන සම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කරමින් බලය සදහා වන කැත සෙල්ලම ආරම්භ කර තිබෙන බවයි පෙනෙන්නේ බුද්ධිමත්ව අර්බුදය නොව...