Recent content by Rajitha Lakshan

  1. Rajitha Lakshan

    SLT Data Issue

    Reset Karala beluwa machan. MAC Bindings nam thawama try kale naha.. karala balannam
  2. Rajitha Lakshan

    SLT Data Issue

    Router eka malfunction wenawa wage wedak wenna berida machan ?
  3. Rajitha Lakshan

    කොහොමද බන් ඩයලොග් කස්ටමර් සපෝට් කෝල් කරන්නේ?

    naha machan dialogma ona naha. whatsapp thiyenawanam echcharai. wede kerenna ona connection number eka kiwwahama hari.
  4. Rajitha Lakshan

    කොහොමද බන් ඩයලොග් කස්ටමර් සපෝට් කෝල් කරන්නේ?

    අදාළ නම්බර් එකෙන්ම whatsapp කරන්න ඕන කියල එකක් නැ. වෙන එකකින් වුනත් චැට් කරලා වැඩේ කරගන්න පුළුවන්. connection No එක දීල
  5. Rajitha Lakshan

    කොහොමද බන් ඩයලොග් කස්ටමර් සපෝට් කෝල් කරන්නේ?

    whatsapp gihin bot ta. "Agent" kiyala reply karanna. Ayeth bot anananmanan kiyan awoth. ayeth "Agent" kiyala reply karanna. P.S - Queue Number eka anuwa reply karanna yana time eka wenas wenna puluwan hode.
  6. Rajitha Lakshan

    SLT Data Issue

    Phone number eka dannawa kiyanne password ekath dannawa wage thama :lol::lol: man eeye wenas karagaththa e password ekath..
  7. Rajitha Lakshan

    SLT Data Issue

    Router eka off nam usage 0i. Eth Router eka on eke thiyeddi Network Cables okkoma galawala.. WLAN eka disable karlaa thibbath data kapenawa.
  8. Rajitha Lakshan

    SLT Data Issue

    Naha machan. Reset karala.. SLT eken deela thiyena username password deela apahu router eka setupe kale.
  9. Rajitha Lakshan

    SLT Data Issue

    Mama karagaththe machan.
  10. Rajitha Lakshan

    SLT Data Issue

    BUMP 1. Router eka Reset karalath beluwa machan 2. Kisima device ekak connect nokara.. WLAN ekath disable karala beluwa data kepenawada kiyala. eth kepenawa. 3. Details Bill and wenama request karalath details gaththa. UDP walata thama gihin thiyenne. ප්‍රශ්නේ කියන්නේ කිසිම device එකක්...
  11. Rajitha Lakshan

    SLT Data Issue

    පැයකදී MB 400ක් 500ක් වගේ කැපෙනවා මචන්. off peak data හැමදාම 4GB විතර කැපෙනවා. Peak time එකේ ON එකේ තිබ්බොත් 7GB විතර යනවා. මන් SLT එකෙන් ඇහුවා මචන් SLT Go වල register වෙලා තියෙනවද කියල number එක. එයාල නැහැ කියල කිව්වා. අනික data කැපෙන්නේ router එක on එකේ තියෙද්දී විතරයි. ------ Post...
  12. Rajitha Lakshan

    SLT Data Issue

    SLT Fiber Router එකෙන් LAN Cables ඔක්කොම disconnect කරලා, WLAN එකත් disable කරලා තියෙද්දිත් data use වෙන්න පුලුවන්ද ? SLTලගේ usage report එක අනුව data යන්නේ UDP වලට. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
  13. Rajitha Lakshan

    ඩේටා කතාව සරලව සුන්දරව සවිස්තරව ......!

    දවසට 3,4 GB කැපෙනවා මචන්. Complain කලාට තවම විසදුමක් නෑ.
  14. Rajitha Lakshan

    ඩේටා කතාව සරලව සුන්දරව සවිස්තරව ......!

    Router එකේ LAN Cables ඔක්කොම disconnect කරලා WLAN එකත් disable කලාට පස්සේ SLT Fiber ලයින් එකක data කැපෙන්න පුලුවන්ද මචන්ලා ??
  15. Rajitha Lakshan

    BREAKING:Bomb Threat Negombo

    පෙරේදත් මීගමුවේ මේ කතාව මේ විදිහටම කිව්වා.. අනිතිමට බලද්දී බොරු කටකතාවක්..