Recent content by rangasaman

  1. rangasaman

    Muse AI Easy හදාගන්න

    Try this code : 2L4NU3
  2. rangasaman

    Questions Dialog AirFibre වලට ලැබෙන්නේ Mobile connection number එකක්ද?

    මම දන්න විදිහට පිටරටවල එයා ෆයිබර් කියන්නෙ ගෙදර ඇන්ටනාවක් ගහලා ටවර් එකත් එක්ක මූණට මූණ මයික්‍රෝ ලින්ක් එකක් වගේ කනෙකට් කරනවා. ලෙස්ර් තාක්ෂණය හෝ මයික්‍රෝ සිග්නල් භාවිතා කරලා. එතකොට ෆයිබර් කේබල් වලින් දෙන කොලිටි එකම තියෙනවා. ping එක Latency අවුල් යන්නැ. නමුත් ලංකාවේ තියෙන්නෙ 4G එක්ක එකට වැඩ කරව 5G...
  3. rangasaman

    Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

    මට තවම ලැබුනෙ නැතෝ
  4. rangasaman

    මටත් Gemini AI pro එකක් මටත් දෙන්න.

    මටත් Gemini AI pro එකක් මටත් දෙන්න.
  5. rangasaman

    Gemini Ai එකක් දෙන්න

    Gemini Ai එකක් දෙන්න
  6. rangasaman

    Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

    මටත් Gemini එකක් දෙන්න
  7. rangasaman

    YouTube අඩුවට 🫠

    මමත් ඉන්නවා ගම්මු
  8. rangasaman

    Youtube Premium අඩුවට ගන්ඩ තැනක්

    Youtube Family ගෘප් එකක් කරනවනම් කව්රු හරි මටත් ඇඩ් වෙන්න කියන්න.
  9. rangasaman

    Call Recorder app for Samsung A16 5G

    ඒකනම් දන්නැත. පෝන් එකේ රෙකෝඩින් ඔප්ෂන් තිිිිිබුනට පාවිච්චි කරලනම් නැහැ
  10. rangasaman

    Call Recorder app for Samsung A16 5G

    Call ගන්න බට්න් එක එබුවම උඩ ඩොට් 03 ක් තියෙනවා. එතන ප්‍රෙස් කලාම Settings තියෙනවා. සෙටින්ස් ක්ලික් කලාම එන Menu එකේ උඩින්ම Call Record තියෙනවා. ඒක උඩ ටච් කලාම එන එකේ Auto Recoed Call තියෙනවා. වෙනම ඇප් දාන්න ඕන නැහැ. Samsung A16 5G Android 15 One UI 07 තියෙන්නෙ
  11. rangasaman

    Dialog B310s-925 Router එකේ SMS බලන විදිය දන්නවා ද ?

    රවුටර් එක ගන්නකොට දීපු මොබයිල් නම්බර් එක හෝ ඊමේල් එකටයි OTP එක එවන්නෙ My Dialog ඇප් එකට රෙිජිස්ටර් වෙන්න. මොබයිල් නම්බර් එකයි, ඊමේල් එකයි දෙකම නැත්නම් 1777 කෝල් එකක් අරන් හරි නැත්නම් [email protected] එකට මේල් එකක් දාලා වැඩකරන මොබයිල් නම්බර් එකක් හා ඊමේල් එකක් ඇඩ්කරවගන්න පුලුවන්. හැබැයි...