FB එකේ රස්තියාදු වෙන කෙල්ලෝ
එෆ්.බී එකෙන් ගත්ත කියලා මාව දැන් මරන් කන්න එපා. සෑහෙන්න දවසක් දැකල දැකල තමයි අද අහන්න හිතුනේ.
මේ පින්තූරෙ ඉන්න කෙල්ල කවුද? දකින දකින හැම බොරු ප්‍රොෆයිල් එකකම ඉන්නේ මෙයා තමයි. එතකොට මෙයාගේ ඇත්ත එක මොකක්ද?
දන්න කෙනෙක් කියන්නකෝ අගය කරන්නේ නැතුව.:oo: