Recent content by Ransith Nicholas

  1. R

    ශිතකරණයක් මිලදී ගන්න උදව්වක් ඕන යාළුවනේ

    Aragena kochchara kal wenawada? Sisil eke elawalu ikmanata narak wenawa kiyala ahala thiyenawa. Ehema wenawada? Wena monawada faults thiyenne?
  2. R

    ශිතකරණයක් මිලදී ගන්න උදව්වක් ඕන යාළුවනේ

    https://www.singersl.com/singer-geo-refrigerator-2-doors-225l-silver https://www.singersl.com/sisil-eco-refrigerator-2-doors-225l-silver https://www.singersl.com/whirlpool-refrigerator-190l-205-impc-prm-sapphire-magnolia-bs
  3. R

    ශිතකරණයක් මිලදී ගන්න උදව්වක් ඕන යාළුවනේ

    Price wedi wei kiyala bayak thiyenawa bro. Govt ayata salary denna note print karana nisa ayeth inflation ekak ei kiyala sekayak thiye. Ekai denmama ganna beluwe. Api asaranai bro whirlpool eka aragena awrudu kiyak wenawada? ------ Post added on 1652935096
  4. R

    ශිතකරණයක් මිලදී ගන්න උදව්වක් ඕන යාළුවනේ

    සහෝදරවරුනි ශිතකරණයක් මිලදී ගන්න අදහසක් තියෙනවා. SINGER , SISIL සහ Whirlpool ශීතකරණ පාවිච්චි කරන අයගේ අදහස් දැන ගන්න ඕන.
  5. R

    Google Drive එකට ඕනෙ මගුළක් Telegram use කරලා Upload කරගන්න. 100% Free!

    Kiyanna wachana nehe. Supiri wedak sahodaraya. Kaleka indan balagena indapu deyak. Godak pin me service ekata. Thank you sooooooo much. Jayawewa!!🙏👍❤️❤️💪💐💐
  6. R

    Torrent To Direct Download

    අඩේ ඒක නම් මරු සහෝදරයා. මම දැම්ම ඔයා කියපු විදිහට. වැඩේ අති සාර්ථකයි. ඉතාමත් සතුටුයි. ගොඩක් පිං. මට ඔයාට rep දෙන්න පුළුවන් ද?
  7. R

    Torrent To Direct Download

    Need a help bro! Menna me softwares wala direct torrent links oni puluwan nam loku udawwak. Pro landscape 12...
  8. R

    Data Usage Software

    Softperfect Networx recommend! ටොරන්ට් එහෙමත් තියෙනවා.
  9. R

    Torrent To Direct Download

    ගොඩක් පිං lalindutj සහෝදරයා. http://www.elakiri.com/forum/attachment.php?attachmentid=79071&stc=1&d=1587018212
  10. R

    Torrent To Direct Download

    Robin of Sherwood a83036e48041a3c104631eff31627f9a399eebe2 මේක ලබා ගන්න පුළුවන් ද? ලොකු උදව්වක්. Season 3 ම වෙන වෙනම download කරන්න බැලුවා. ඒත් ගොඩක් torrent වල seed / leech nehe. Direct link එකක් දෙන්න පුළුවන් නම් මාර වටිනවා. ස්තූතියි සහෝදරයා.
  11. R

    Etisalat Cliq app & Cheap Internet

    Cliq වල 1day පැකේජ් එකෙන් download කරන්න පුළුවන් උපරිම data ප්‍රමාණය කීයක් වගේ ද? පාවිච්චි කරපු අය ඉන්නවා නම් කියමු බලන්න. :)
  12. R

    තොරතුරක් දැනගන්න ඕන. දන්න අය කියන්න....

    දැනට වෙළෙඳ පොළේ තියෙන විශ්වාසයක් තැබිය හැකි helmet brands (UPCO, HHCO, YOHE, BEON, ) මොනවද? මම සඳහන් කරලා තියෙන ඒවා අතරින් ඔබ භාවිතා කරන හොඳම හා ආරක්ෂකාරී brand එක මොකක්ද?