Recent content by Rapkr9808

  1. Rapkr9808

    40 lacks walata aduwen car ekak

    Nissan cedric නැත්තං toyota crown එකත් මරු...
  2. Rapkr9808

    Car එකක් ගැන..!

    nissan cefiro A32 ekak genen. 2.0l wage. comfortable eka uparimayi. thel 10-12th wge thama. elawanna deyya. vq engine ekak hinda leda anam manan katha ehemath na. gena eke kohomath japan baduwakma ganin.
  3. Rapkr9808

    A/L Fail මල්ලිලා වෙත

    hitha hadunaaa.....
  4. Rapkr9808

    Deyyo ganna Supplements!

    Natural For HIM ජංගි හොරා:lol::lol::lol::lol::lol:
  5. Rapkr9808

    ගොස්ට් ටච් වෙනවා

    oya 3d touch neda bn?
  6. Rapkr9808

    මගෙන්

    පාන්දර 2කට විතර පාප මිත්‍රයෙක් මාගේ සුපිරි සිහිනයෙන් බිමට ඇද දැමීය.ඒ කෙසේද යත් "මම ඕපාත කතා කරන්නෙ. ඔය ගල්පාත නේද? මම දැන් ලගපාත ඉන්නෙ.ඔකපතන කොල ගන්න තියෙනවද ?" කියාය......:growl::growl::growl::growl::growl:
  7. Rapkr9808

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    uba komada danne e yaka sakurdagami kiyala ?:confused::confused:
  8. Rapkr9808

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නෑ යකොව්. දැන් මොන මගුලක් හරි වෙලා සේරම උන් නිවන් දැක්කොත් එහෙම.( Incl.. පෙරේතස්,ඇනිමල්ස්,මහා ජනතාව, එලකිරියන්ස්,ක්‍රේසි එලකිරියන්ස් :P:P:P:P).. එතකොට මොකද වෙන්නෙ?. ගොන් ප්‍රස්න අහන්න එපා කියල හරි වෙන මගුලක් කියල හරි ලිස්සන්න නම් එපා..:growl::growl::growl::growl: බුදු හාමුදුරුවොත් කියල තියනවා...
  9. Rapkr9808

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    නැවත ඉපදෙන එක කෙලවර උනාම මොකද වෙන්නෙ මචෝ ???
  10. Rapkr9808

    JVP අනුරගෙ වන්ඩිය කොහොමද....?

    අනුර අයියා ලක්ශ 90ක් වියදන් කරල රෙවෝ කැබ් එකක් අරගෙන නේද?:confused::confused::confused::confused:
  11. Rapkr9808

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    හෑන්ඩ් මේඩ් කසියා තීනවා. දෙන්නද:P:P:P:P:P:P
  12. Rapkr9808

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    කට්ටියට වාද කරල මහන්සිත් ඇතිනෙ බොමුද සීතල වතුර වීදුරුවක්:cool::cool::cool::cool::cool:
  13. Rapkr9808

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    100% purity= නරක එවුන් නෑ. තරගය නෑ. කාමය නෑ.තොපිට ගහන්න ගේම් නෑ.යන්න බස් නෑ.කිසිම දෙයක් නෑ.අඩුම අම්ම තාත්තා කසාද බදින්න කියල කියන් නෑ.වියාපාර නෑ. කිසිම දෙයක් නෑ....බිංදු විතරයි...
  14. Rapkr9808

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    එහෙම කිව්වට ඉතින් මාත් මොලේ කලදක් තියෙන එකෙක් නෙවේ. නැත්තන් අම්මගෙන් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාන් මේකේ පිස්සු කෙලිනවද බන්.....:growl::growl::growl::growl: මොලයක් තිබ්බනන් මාත් දැන් ලැම්බො පදිනවා උට්ටෝ:cool::cool::cool::cool: