Recent content by rasangaprasad

  1. R

    ලංකාවේ University වල වයිෆයි වලින් torrent බාන්නෙ කොහොමද?

    ලංකාවේ University වල වයිෆයි වලින් torrent බාන්නෙ කොහොමද? කැලනිය වගේ යුනිවසිටි එකක ලිමිට් කරල තියන වයිෆයි connection එකකින් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් තියනවද?FB,youtube අවුලක් නැතිව යන්න පුලුවන්.ටොරන්ට් බාන්න බෑ.ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකුම උදව්වක්:dull::dull::dull: