Lankabell WiMax භාවිතා කරන ඔයාගෙන් උදව්වක් ඔනේ
මචංලා මම Lankabell Wimax unlimited connection එකක් ගන්න හිතන් ඉන්නව. එක 1mbps speed තියෙන connection එකක් :shocked:. මට දැනගන්න ඔනේ සාමන්‍යයෙන් මාසෙකට GB කීයක් වගේ කරන්න පුලුවන් ද කියලා. Please උදවු කරන්න මට! :lol: