ඔයාගෙ චැනල් එකෙත් වීව්ස් zero ද?, චැනල් එකේ Views ඩ්‍රොප් වෙනවාද?, සබ්ක්‍රයිබර්ස්ල එන්නෙම නැද්ද? , videos recommend වෙන එක නැතිවෙලා? 😰
👉 මේකට reason එක SHADOWBAN වෙන්න පුළුවන්!
මෙම video එකේ මම කියන්නෙ:
✅ Shadowban කියන්නේ මොකද්ද?
✅ 3 tests use කරලා check කරන්න කොහොමද?
✅ Fix කරන විදිහ + YouTube...