Saloon එකට AC එකක් set කරන්න බැලු වෙ (Room size W-17ft, L-17ft H-9ft) . දවල් කාලෙ 8 am- 6 pm වගේ වෙනකල් ඉන්නවා. උඩ තියෙන්නෙ Eltoro ceiling එකක්. මේකට 12btu ඇතිද?
Calculator වලින් නම් ඒ ගාන ඇති කියනවා. Shops වලින් ඇහුවම 24btu යන්න කියනවා. :confused: 2 person ඉන්නෙ දවල්ට.