දත් දිරා යැම අවුරුදු 35-44 වයස්
කාණ්‌ඩවල අයගේ ප්‍රතිශතය ඉහළයි
විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර
මෙරට අවුරුදු 35-44 වයස් කාණ්‌ඩයට අයත් වූවන් අතර වැඩිම දත් දිරා යැමේ ප්‍රතිශතය දක්‌නට ලැබෙන අතර එය සියයට 89.75 ක් වැනි ඉහළ අගයක් ගන්නා බව විශේෂඥ...