උබලත්_ඒ_කාලේ_මෙහෙමද..??
පේපර්ස් බලද්දි අහුවුණ රස බර තැන් ටිකක් දානව. ටිකක් හිනා වෙන්න (අපිත් ඉස්කෝලෙ යන කාලෙ මෙහෙම ලියල ඇති)
තුන් බෑ ජටිලයෝ නම් කරන්න - හරකා එළුවා, එළ දෙන (බෑ බෑ බැ ගාන නිසා වෙන්න ඇති) ප්‍රයිමරියෙ
නයිට් වරයා යනු කවරෙක්ද? - (ගැහැණු ළමයෙක්) - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජුගේ...