Katunayake Expressway Accident

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    Highway එක මැද්දේ ටයර් මාරු කරන අපේ බුවාලා.. අනේ මන්ද මුන්ගේ මොලේ කොහෙද කියල... :P:P:P

    හොදම ටික මේ ටිකනේ :rolleyes::rolleyes::rolleyes:

    කටුනායක අධිවේගයේ පටිගතවූ රිය අනතුර
    කටුනායක අධිවේගී මාර්ගයේ පසුගිය මස 19 වනදා සිදුවූ රිය අනතුරක වීඩියෝවක් අනතර්ජාලය වෙත එක්කොට තිබේ. කටුනායක අධිවේගී මාර්ගයේ නවතාගෙන ටයර් මාරුකරන වෑන් රථයක කැමරාව සවිකොට ඇති මෝටර් රථය ගැටෙන අයුරු පටිගත වී තිබේ.

    නමුත් පොලීසිය මෙහි වරදකරු කොට ඇත්තේ අධිවේගී මාර්ගයේ මැද සිට ටයර් මාරු කළ රියදුරා නොව මෝටර් රථය පදවාගෙන ආ තැනැත්තාය. ඒ අනතුරු වලක්වා නොගැනීම යටතේය.

    නෙත් News

    ලංකාවේ පොලිසිය... අපේ පොලිසිය :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    ade pissu yakek ne bun tire maru karanawa da ohoma thawa podden uwa happenawa
    drive karanne kawuda bun ?
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Van karya slow kara nisawath aruuta himin yanna thibba . :(

    eka thamai neda normally 100 ta awanam break gahanna welawa madi da minihata ? mamath hariyata danne na
    mona unath waradda aruge ehema bahinawada bun highway eke :angry:
     
    Last edited:

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    ade pissu yakek ne bun tire maru karanawa da ohoma thawa podden uwa happenawa
    drive karanne kawuda bun ?

    eka thamai neda normally 100 ta awanam break gahanna welawa madi da minihata ? mamath hariyata danne na
    mona unath waradda aruge ehema bahinawada bun highway eke :angry:

    කටුනායක අධිවේගී මාර්ගයේ පසුගිය මස 19 වනදා සිදුවූ රිය අනතුරක වීඩියෝවක් අනතර්ජාලය වෙත එක්කොට තිබේ. කටුනායක අධිවේගී මාර්ගයේ නවතාගෙන ටයර් මාරුකරන වෑන් රථයක කැමරාව සවිකොට ඇති මෝටර් රථය ගැටෙන අයුරු පටිගත වී තිබේ.

    නමුත් පොලීසිය මෙහි වරදකරු කොට ඇත්තේ අධිවේගී මාර්ගයේ මැද සිට ටයර් මාරු කළ රියදුරා නොව මෝටර් රථය පදවාගෙන ආ තැනැත්තාය. ඒ අනතුරු වලක්වා නොගැනීම යටතේය.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.
    ලංකාවේ හයිවේ කියන ට්‍රැක් දෙකේ එස්ක්ප්‍රස් වේ:P:P වල හාඩ් ශෝල්ඩර් එකක් නෑ. වාහනයක් කැඩුනොත් කරේ තියාගන්නයෑ.

    වාහනයක් 120ට යනවනම් අඩුම මීටර 150ක හෙඩ් වේ එකක් ෆ්‍රී තියාගත යුතුමමයි.
    මූ ඒක කරන්නේ නෑ
    අනික මී හරකා වගේ බ්‍රේක් කරන්නේ ඉස්සරහා වාහනේ මීටර 25කට විතර ආවහම

    Jpg_stopping_distances_graph_web.ashx

    හරි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා. ඩ්‍රයිවින් ටෙක්නික්ස් කියන ඒවා ලංකාවෙන් පිට එලවපු නැති එකෙක් අල්ප මාත්‍රයක් කෙස් ගහක තුඩක දෙයක් දන්නේ නෑ. ඒ උනාට හිතන් ඉන්නේ උන් තමා ඩ්‍රයිවර්ලා කියලා:baffled::rofl::rofl:

    ලෝකේ වාහන "එලවන රටවල" පස්සෙන් ගිහින් ඇන්නොත් වෙන බයිලා නෑ වැරැද්ද පස්සෙන් ආපු එකාගේ, පාරට් ගල් ගෙඩියක් වැටිල තිබ්බනම් මොකෝ කරන්නේ? නාය ගිහින් තිබ්බනම් මොකෝ කරන්නේ? පාලමක් කඩන් වැටිලා තිබ්බනම් මොකෝ කරන්නේ??

    අනික මේ රටේ කිසිම නීතියක් නෑ. හරිනම් වාහනේ කැඩුන එකා හයිවේ එකේ මීටර 100ක් ඈතින් අනතුරු ඇගවීමේ ත්‍රිකෝනේ තියන්න ඕනේ. එහෙම නීතියක් මෙහෙ නැති නිසා වෑන් කාරයට ප්‍රශ්නයක් නෑ.

    ත්‍රිකෝනේ කිව්වේ මේක
    triangle.jpg

    හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්?
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    මොකද්ද බන් මේ එලවිල්ල? තත්පරෙන් තත්පරේ ලේන් මාරු කරනවා පිස්සෙක් වගේ, පස්ස කැඩිච්ච කුබියෙක් වගේ. මෙයකා යන ස්පීඩ් එක කීයද? අනිත් වාහන හෙමින්ද යන්නේ? වාහන අතර මනා පරතරයක් තියාගෙන යන්න ඕන කියල මුට තේරෙන්නේ නැද්ද? එතින් මේකට අර ටයර් මාරු කරන එකා පලි නැහැ.

    පොල් බුරුවෙක්.

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    රත්තරං;18455873 said:
    සම්පූර්න වරැද්ද කාර් එක එලවන එකාගේ.
    ලංකාවේ හයිවේ කියන ට්‍රැක් දෙකේ එස්ක්ප්‍රස් වේ:P:P වල හාඩ් ශෝල්ඩර් එකක් නෑ. වාහනයක් කැඩුනොත් කරේ තියාගන්නයෑ.

    වාහනයක් 120ට යනවනම් අඩුම මීටර 150ක හෙඩ් වේ එකක් ෆ්‍රී තියාගත යුතුමමයි.
    මූ ඒක කරන්නේ නෑ
    අනික මී හරකා වගේ බ්‍රේක් කරන්නේ ඉස්සරහා වාහනේ මීටර 25කට විතර ආවහම

    Jpg_stopping_distances_graph_web.ashx

    හරි රියදුරු පුහුනුවක් නැතුව තුට්ටු දෙකට ලංකාවේ ලැයිසන් දෙන වරද තමා. ඩ්‍රයිවින් ටෙක්නික්ස් කියන ඒවා ලංකාවෙන් පිට එලවපු නැති එකෙක් අල්ප මාත්‍රයක් කෙස් ගහක තුඩක දෙයක් දන්නේ නෑ. ඒ උනාට හිතන් ඉන්නේ උන් තමා ඩ්‍රයිවර්ලා කියලා:baffled::rofl::rofl:

    ලෝකේ වාහන "එලවන රටවල" පස්සෙන් ගිහින් ඇන්නොත් වෙන බයිලා නෑ වැරැද්ද පස්සෙන් ආපු එකාගේ, පාරට් ගල් ගෙඩියක් වැටිල තිබ්බනම් මොකෝ කරන්නේ? නාය ගිහින් තිබ්බනම් මොකෝ කරන්නේ? පාලමක් කඩන් වැටිලා තිබ්බනම් මොකෝ කරන්නේ??

    අනික මේ රටේ කිසිම නීතියක් නෑ. හරිනම් වාහනේ කැඩුන එකා හයිවේ එකේ මීටර 100ක් ඈතින් අනතුරු ඇගවීමේ ත්‍රිකෝනේ තියන්න ඕනේ. එහෙම නීතියක් මෙහෙ නැති නිසා වෑන් කාරයට ප්‍රශ්නයක් නෑ.

    ත්‍රිකෝනේ කිව්වේ මේක
    triangle.jpg

    හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්?

    හරියටම හරි සහෝ

    :yes::yes::yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කාර් එක එලවපු එකාගෙ තමයි වැරැද්ද. පොලිසිය ගත්ත තීරණේ හරි.
    හැබැයි highway එකේදී වහනයක් කැඩුනම, පිටිපස්සට යාර 50ක්වත් ඈතින් මේ විදිහට මොකක් හරි හොඳට පේන දෙයක් තියල lane එක close කරන්න ඕන.

    car-breakdown2.jpg

    ලංකාවෙ මිනිස්සුන්ට තාම highway වල එලවල එච්චර පුරුද්දක් නෑ.
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    අඩු ගානේ පාරේ Left සයිඩ් එකේ වත් අරු ටයර් මාරු කරා නම් කමක් නැහැ. ඌ නම් මහ ගොන් හරකෙක්.. :angry::angry::angry::angry:
    හැබැයි මෙතනදි anith driver ටිකක් වැරදි.. ඌත් වාහනේ slow කරන්නෙම නැහැ, මොකද අඩුම ගානේ ඉස්සරහ vehicle එකට 30m වත් දුරින් මූ vehicle එක තියාගන්න ඕන.
    :sorry::sorry::sorry::sorry:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    dennama varadi

    tire maru karan kena pare maddene inne
    konata aran ona tire maru karanna

    drive karana kena ida thiya ganna ona vahana deka athara
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    රත්තරං;18455873 said:

    හැබැයි රයිට් ලේන් එකේ වාහනේ නවත්තන් ඉන්න එකත් වැරදියි. ඒත් උගේ ඇන්ජිම හිරවෙලානම් මොකෝ කරන්නේ? හොල්ලන්නම බැරිනම්?

    wenama line ekak thiyanna ona:yes: