<b><h3>ඇයි social media marketing වලදි organic reach ගන්නෙ?</h3></b>
සමහර products තියෙනවා ඒවට දිගින් දිගටම sales එනවා. consume products කියන්නෙ. තවත් දේවල් තියෙනො ඒ අතර නිව්ස් ඇප්ස් එහෙමත් තියෙනො (හෙළකුරු එසැන වගේ). සබන්, බිස්කට්, ස්ටැමිනා, චොක්ලට්, තේ කොළ, ටූත් පේස්ට් වගේ. සරලව කිව්වොත් ඔය...