Hello Prends,
Paypal එකට people's bank card link කරපු කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් කරන්නකො.
Card එක online transactions වලට enable කරලා තියෙන්නෙ.
මෙහෙම transaction එකකුත් වෙලා තියෙනවා.
මෙහෙම ආවට Get A Code කලාම Cardඑක confirm කරන්න කියලා එනව.
මේක මගෙ එකක් මනෙවෙයි, මට එවපු screenshots...