Add a card to Paypal

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Hello Prends,

    Paypal එකට people's bank card link කරපු කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් කරන්නකො.

    Card එක online transactions වලට enable කරලා තියෙන්නෙ.

    මෙහෙම transaction එකකුත් වෙලා තියෙනවා.

    මෙහෙම ආවට Get A Code කලාම Cardඑක confirm කරන්න කියලා එනව.
    මේක මගෙ එකක් මනෙවෙයි, මට එවපු screenshots ටිකක් මම මෙකට දැම්මේ.
    මේ ගැන idea එකක් තියෙන කෙනෙක් පොඩි උදව්වක් කරන්නකො.

    තව මොනවා හරි විස්තර ඕනෙ නම් ඉල්ලලා එවන්නම්.
     
    • Like
    Reactions: hodakolla

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    sms eken awe natnan card eka pitipasse thiyena card center hotline ekata kata karala code eka illanna. habai mn danna widiyata peoples bank card wlta withdraw baaa. nikan verify witrai puluwn.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    අංක 4 කොඩ් එකක් තියෙනවා ප්‍රෙන් Transaction එකේ . Online Banking ගිහිං බලන්න. නැතන්ම Hotline කොල් කරලා ඉල්ලා ගන්න .
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අංක 4 කොඩ් එකක් තියෙනවා ප්‍රෙන් Transaction එකේ . Online Banking ගිහිං බලන්න. නැතන්ම Hotline කොල් කරලා ඉල්ලා ගන්න .
    People's Bank එක ඔය සීන් එකට සපෝට් කරනවද කියලා දන්නවද මචන්. ඔයාලට අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන් වුන බැංකු මොනවද?

    බැංකුවට කෝල් කරලද කොහෙද කෝඩ් එක ඉල්ලගන්න ඕන.

    sms eken awe natnan card eka pitipasse thiyena card center hotline ekata kata karala code eka illanna. habai mn danna widiyata peoples bank card wlta withdraw baaa. nikan verify witrai puluwn.

    අංක 4 කොඩ් එකක් තියෙනවා ප්‍රෙන් Transaction එකේ . Online Banking ගිහිං බලන්න. නැතන්ම Hotline කොල් කරලා ඉල්ලා ගන්න .

    ස්තූතියි ප්‍රෙන්ස්!!
    ------ Post added on Mar 20, 2021 at 2:38 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    People's Bank එක ඔය සීන් එකට සපෝට් කරනවද කියලා දන්නවද මචන්. ඔයාලට අවුලක් නැතුව වැඩේ කරගන්න පුලුවන් වුන බැංකු මොනවද?

    ස්තූතියි ප්‍රෙන්ස්!!
    ------ Post added on Mar 20, 2021 at 2:38 PM
    Support කරන නිසා තමා ඔය Account එකෙන් සල්ලි කැපිලා ඔය SMS එක ඇවිත් තියෙන්නේ . Card Center එකට කෝල් කරලා කරනවා කියලා PPL කොඩ් එක ඉල්ලා ගන්න ප්‍රෙන්
     
    • Like
    Reactions: hodakolla