:nerd::nerd:මචන්ලා මන් පොඩි කොම්පියුටර් හර්ඩ්වෙයා නෙට්වර්ක් (NVQ 4) කොර්ස් එකක් කරල ඉන්නෙ....මන් ප්‍රිවෙට් කම්පනි එකක් වර්ක් කරනව මචන්....මට කරන්න හොද කොර්ස් එකක් කියන්න පුලුවන්ද.....මොන සඉඩෙ එකෙන් ගියොත්ඩ හොද..මොකද දන් හර්ඩ්වෙයා නෙට්වර්ක් නොඩන්න එකෙක් නෑනෙ.....මට යලුවොනම් කියනව oracal මුල ඉදන්...